දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මුදල් ඇමති බැසිල්ගේ පලවෙනි ඩීල් එක මේකයි..’- හර්ෂ හෙලි කරයි…
Homeප්‍රවෘත්ති

‘මුදල් ඇමති බැසිල්ගේ පලවෙනි ඩීල් එක මේකයි..’- හර්ෂ හෙලි කරයි…

PropellerAds

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් චීන සමාගමක ලබා දීම පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද ...

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි! අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි
කොවිඩ් වැළදුනයි කී බැසිල් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවට!
අගමැති අයින් කරන්න කියලා ආණ්ඩුවේම පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා ජනාධිපතිට යවපු ලියුම මෙන්න!
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් චීන සමාගමක ලබා දීම පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද හෙළිදරව්වක් කර තිබේ.

සමගි ජන බලවේගයේ පා.ම, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

ආණ්ඩුව අපිට කිව්වා ගම්මන්පිල මහත්තයා කැබිනට් ප්‍රකාශක හැටියට, ‘චෙක්’ කියන චීන කොම්පැණියට අතුරුගිරියේ ඉඳලා පෝර්ට් සිටිය ළඟට එකතුවන නව කැලණි පාලම හදන්න බී.ඕ.ටී. ප්‍රොජෙට් එකක් හැටියට පාර දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක කිලෝමීටර් 17 ක් ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ තමන්ගේ සල්ලි වියදම් කරලා මේක හදලා අවුරුදු 3 කින් මේක හදලා ඊට පස්සේ ඊට පස්සේ අවුරුදු 15 ක් ඒගොල්ලෝ මේකෙන් මුදල් උපගෙන අලාභය හදාගෙන අවුරුදු 5 කින් ආණ්ඩුවට නැවතත් මේ නව කැලණි පාලමේ ඉඳලා අතුරුගිරියට යන හයිවේ එක භාර දෙනවා කියලා. දැන් මේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවෙලා කරන්න හදන පළවෙනි ඩීල් එක තමයි මේ. මොකද්ද කරන්න යන්නේ මේ කරන්න යන්නේ අර ජනාධිපතිතුමා දිගින් දිගටම කිව්වා අපි ණය ගන්නේ නෑ මේ යටිතල පහසුකම් දියුණු කරන්න. මුදල් අමාත්‍යාංශය වෙනස් වුණායින් පස්සේ අපිට ආරංචි වෙන විදියට මේකේ පළවෙනි කැබිනට් පේපර් එක ගිහිල්ලා තියෙනවා. ඒක තව කැබිනට් පේපර් එකක් ඉස්සරහදී එනවා. මොකද්ද කරන්න හදන්නේ ආණ්ඩුවෙන් මේ ආයතනයට විශාල මුදලක් ගෙවන්න සූදානම් වනවා. මාස 6 කට සැරයක් මේ පාරට ඩොලර් මිලියන 54 ගානේ අවුරුදු 15ක් ඩොලර් මිලියන 1,620 ක් මේ ගෙවන්නයි ලෑස්ති වෙන්නේ.

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට යෝජිත මෙම මාර්ගයට රැම්සා තෙත්බිම් කලායක් ද අයත් වේ.

මෙම ව්‍යාපෘතිය හරහා රැම්සා තෙත් බිම් කලාපයට සිදුවන්නට යන දේ පිළිබඳව ද මෙහිදී හෙළිදරව් කෙරිණි.

සමගි ජන බලවේගයේ පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

රැම්සා තෙත් බිම හරහා තමයි සෙකන්ඩ් ෆේස් එක රාජගිරියේ ඉඳන් අතුරුගිරියට මේ රැම්සා මේ තෙත් බිම් කලාපය කලාපය උඩින් තමයි යන්නේ කිලෝමීටර් 3.6 ක් වාගේ ප්‍රමාණයක්. ඒ ප්‍රදේශයේ පුද්ගලයෝ පාරිසරිකවේදියෝ රිට් ආඥාවක් හරහා ඇපැල් උසාවියේ නඩුවක් දැම්මා.  අපිට ආරංචියි මේ අතරවාරයේ මොකද්ද ආණ්ඩුවෙන් කරන්න යන්නේ රැම්සා හැටියට ගැසට් කරලා තියෙන තෙත් බිම් කලාපය දකුණු ආසියාවේ තියෙන එකම අගනුවර තියෙන එකම තෙත් බිම් කලාපය ගැසට් එක වෙනස් කරන්න යනවාලු. ගැසට් එක වෙනස් කරලා මේ රැම්සා තෙත් බිම හරහා මේ පාර ගහන්න ඉඩ දෙන්න යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මේ රැම්සා තෙත් බිම විනාශ කරලා හරි, ඒ හරහා කෙටි කාලීන ආදායමක් ලබා ගන්න පුද්ගලික ආයතනයකට උදව් කරන්න බැසිල් මහත්තයා ලෑස්ති වෙනවා නම්, අපි බැසිල් මහත්තයාට කෙලින්ම කියනවා අපි ඕකට ඉඩ දෙන්නේ නෑ.

– newsfirst
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මුදල් ඇමති බැසිල්ගේ පලවෙනි ඩීල් එක මේකයි..’- හර්ෂ හෙලි කරයි…
‘මුදල් ඇමති බැසිල්ගේ පලවෙනි ඩීල් එක මේකයි..’- හර්ෂ හෙලි කරයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDil53K7ZWXud2ZsOrupBF0U8mNfnhDWt7Le_HkgRjuPtReWHW04bEcPW4p9HHgic5Bi4reTTV2s0k235_EeorYPWd4eYpr3aKX24aTMAFg0TI7zt4Ce3eZ7MNy8z3Zc3gLY0JqBvNPFg/s320/nnmz.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDil53K7ZWXud2ZsOrupBF0U8mNfnhDWt7Le_HkgRjuPtReWHW04bEcPW4p9HHgic5Bi4reTTV2s0k235_EeorYPWd4eYpr3aKX24aTMAFg0TI7zt4Ce3eZ7MNy8z3Zc3gLY0JqBvNPFg/s72-c/nnmz.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_141.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_141.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy