මෙරට හිටපු ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ දේශපාලඥයෙකු වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කරන ලද්දේ සජිත්ගේ මිනීමරු පියා විසින් බව ජනතා විමුක්ති පෙරම...
විජය කුමාරතුංග යනු තමන්ගේ ප්‍රියතම නළුවා බවත් ඔහු ඝාතනය වූ දිනය තම දෑසින් කඳුළු වැටුණු බවත් හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව සදහන් කරන්නේ සමාජ මාධ්‍යයක පල කර තිබූ සටහනකට ප්‍රතිචාර දක්වමිනි.
කෙසේ වෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික නන්දන ගුණතිලක මහතා සඳහන් කරන්නේ විජය කුමාරතුංග ඝාතනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නා ලද දේශපාලන තීන්දුවක් බවයි. ඒ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පත්‍රිකාවක් බෙදීමට ද සිදු වූ බව ද හෙතෙම සඳහන් කර ඇත.

COMMENTS