මෙරටට නවීන තාක්ෂණ යුතු හැඳුනුම්පත් ලබා දීම ඇතුළු ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය අවධානය යොමුව ඇත. සුර්ය බල ව්‍යාප...
සුර්ය බල ව්‍යාපෘතියක්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නෞකා සේවයක් ද මෙම ව්‍යාපෘති අතර වෙයි.
නවීන තාක්ෂණය සහිත හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ඉන්දීය රජය ආධාරක වීමට කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විටත් සක්‍යතා මට්ටමේ පවතී.
උතුරේ දූපත් තුනක සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර ඉන්දියාවේ රාමේශ්වරම් හා තලේමන්නාරම අතර නෞකා සේවයක් ආරම්භ කිරීමට ද සාකච්ඡා කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතර ඉකුත්දා පැවැති හමුවකදී මේ ගැන සාකච්ඡා කර තිබේ.

COMMENTS