ජනපතිවරණයක් පැවැත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආ...
මෙම වාර්තාව අනූව අනුර කුමාර දිසානයක මහතා 48%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අතර සජිත් ප්‍රේමදාස මහතා 38%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වෙයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ලබා ගන්නා ප්‍රතිශතය වන්නේ 11%කි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්න ඡන්ද ප්‍රතිශතය 4%කි.
මේ ආකාරයේ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් වුවහොත් ඡනාධිපතිවරණයේ දෙවන මනාපය ගණන් කිරිමට නියත වශයෙන්ම සිදු වනු ඇත.

COMMENTS