නුදුරේදීම ආණ්ඩුවේ සිටින කණ්ඩායමක් විපක්ෂයට එක්වීමට නියමිත බව සමගි ජනබලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් ක...
නුදුරේදීම ආණ්ඩුවේ සිටින කණ්ඩායමක් විපක්ෂයට එක්වීමට නියමිත බව සමගි ජනබලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. එම පිරිස විපක්ෂයේ ස්වාධීනව අසුන් ගනු ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් පොදු විපක්ෂය සමග එක්ව කටයුතු කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
සමගි ජනබලවේග මන්ත‍්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක්වන බවට ආණ්ඩුව විසින් නිර්මාණය කරන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තම පක්ෂයේ එකදු මන්ත්‍රීවරයකු හෝ ආණ්ඩුවට එක්වීමට කිසිදු සූදානමක් නැති වුවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
දැනටමත් ආණ්ඩුවේ සිටි 34 දෙනෙකු විපක්ෂයට එක්වී සිටින බවත් පැවසූ ඔහු එම පිරිස ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බවද පැවසීය.

COMMENTS