දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි
Homeප්‍රවෘත්ති

නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි

PropellerAds

ඉදිරියේදී රට තුළ නියඟයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා සූදානම් වීමක් ලෙස සහල් තොගයක් ආනයනය කර ගබඩා කර තබාගැ...

හම්බන්තොට විරෝධය ගැන ප්‍රකාශයක් ලබාදීමට නාමල් පොලිසියට!
හම්බන්තොට මාධ්‍යවේදීයා ගැන සාගලගෙන් හෙළිදරව්වක්. [Photo/Video]
'මත්තල ජාත්‍යන්තර වෙළෙදාමට විවෘත කරනවා' - ඉන්දියාව.
නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි
ඉදිරියේදී රට තුළ නියඟයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා සූදානම් වීමක් ලෙස සහල් තොගයක් ආනයනය කර ගබඩා කර තබාගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත අවසර ලබාදෙන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. 
මුදල් අමාත්‍යාංශයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේද අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මාස එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය සහල් මේ ආකාරයට ආනයනය කර ගබඩා කෙරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.
 
"ඉදිරියේදී රටේ නියඟයක් ඇති වෙන බවට ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම මාර්තු මාසය වෙනකොට යල කන්නයත් පැමිණෙනවා. ඒ නිසා වගකිවයුතු රජයක් විදියට අපි පෙර සූදානමක් ගනිමින් මේ විදියට මාස එකහමාරක් සඳහා අවශ්‍ය සහල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර ලබාදෙන්න තීරණය කර තිබෙනවා" 
 
"සාමාන්‍යයෙන් අපේ රට තුළ මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ වෙනවා. මේ විදියට අපි මාස එකහමාරක සහල් තොගයක් ගෙන්වාගෙන තබා ගත්තාම ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන්ට මුහුණ දෙන්නට අපට පුළුවන් වෙනවා.
 
මේ සඳහා රජයේ මැදිහත්වීමක් සිදුවෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට තමයි මේ සඳහා අවස්ථාව ලබාදෙන්නේ. සීනි ගෙන්වනවා වගේ. දැන් රටේ සීනි හිඟයක් නැහැ. ටෙන්ඩර් කැඳවීමක් සිදු කරලා මේ කටයුතු සිදු කිරීමට රජයේ කිසිම අවශ්‍යතාවක් නැහැ"  යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
විශේෂයෙන්ම මේ හේතු සමගින් ඇති විය හැකි සහල් හිඟයක් වැනි අවස්ථාවකදී කළුකඩ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා නොදීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි
නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි
http://ift.tt/2hUuHUL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_561.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_561.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy