දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජබ මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි! VIDEO
Homeප්‍රවෘත්ති

සජබ මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි! VIDEO

PropellerAds

2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ  භාණ්ඩාගා...

රාජපක්ෂලයි මෛත්‍රීපාලයි අතර ගැටුම පටන් අරන් තියෙන්නේ ටෙන්ඩර් හුටපටයක් නිසා! කව්ද ටෙන්ඩර් එක අස්සන් කරන්න එව්වේ? ඇයි අස්සන් නොකළේ? මුල්වරට එළියට එයි! (VIDEO)
චන්ද්‍රිකා ශ‍්‍රීලනිප නායකත්වයට.. මෛත‍්‍රී පන්නන්න ගෙදර තීරණාත්මක සාකච්චාවක්…
රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික‍්‍රමසිංහයි - නායක සජිත් නොතකා වෙල්ගම කියයි
2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ  භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජබ මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි! VIDEO
සජබ මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි! VIDEO
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcy_-0qC260WhImUx6qMsYmHyvA9Vp80521skfgv0N6O9uH1SzGtE9R1sbHwvjsIetvivt2CPXQWWEiN7GNCjB4093gDrR54ddTeRT51SRjHoNkDBX_Eom4kSstpb4eG_r6yQpVvE47Dafqh7mAbJ7Epf8Aaf5gxkDfqMcPI6aYTv0xY4aDou9tgNy2A/s320/sam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcy_-0qC260WhImUx6qMsYmHyvA9Vp80521skfgv0N6O9uH1SzGtE9R1sbHwvjsIetvivt2CPXQWWEiN7GNCjB4093gDrR54ddTeRT51SRjHoNkDBX_Eom4kSstpb4eG_r6yQpVvE47Dafqh7mAbJ7Epf8Aaf5gxkDfqMcPI6aYTv0xY4aDou9tgNy2A/s72-c/sam.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/video_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/video_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy