දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! (VIDEO)
Homeප්‍රවෘත්ති

ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! (VIDEO)

PropellerAds

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්ව...

පාර්ලිමේන්තුවේදී දප්පුලගේ වැඩ ගැන අදින්න එජාපය තීන්දු කරයි !
අද ශ‍්‍රීලනිපයක් නෑ.. සියළු සාමාජිකයන් පොහොට්ටුවට එක් වී අවසන් - එස්.බී
‘රන්ජන් හකරැල්ලෙක්.. ඇසුරු කිරීම ගැන කණගාටුයි’ කියා පියුමි හංසමාලි රට යයි
නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ, ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

“මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මුලික අයිතිවාසිකම්වල තියෙන සියලු කරුණු ඇතුළත් වෙනවා. ඇත්තටම මැතිවරණ නැහැ කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියන එක. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ, අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට කලින්වත් එහෙම නැත්නම් සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය වෙද්දිවත් මේ ඡන්ද විමසීම තියයි කියලා.”

ප්‍රශ්නය – ඔබතුමා තමයි මේ රටේ සාර්ථකවම මැතිවරණ ගණනාවක් පැවැත්වූ සාර්ථකම පුද්ගලයා. ඇයි මේකට සහායක් දීලා කරන්නේ නැත්තේ ?

“එහෙම එකක් නෑ. මම තමා ජගතා, මට විතරයි කරන්න පුළුවන් කියන මතයේ මම නෑ. මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා…”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! (VIDEO)
ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgD-lTdNzpUXvgQYzK84PGyOHrq8CAB8xca6xdVMSioOtb1rDuNUSMPMoJdYshGyPLV2Wf53s872dTr9Mn2LEsKxAuvnXMU9tiU6MotT5A2tLRh9oO8_hSJsGSL-lHo1ukcmiKuRJuTZpjvcO55A2bdFLI5xXmCBhYZuQhFnIqn0CAdPt2UpqxD1w/s320/mahinda-deshapriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgD-lTdNzpUXvgQYzK84PGyOHrq8CAB8xca6xdVMSioOtb1rDuNUSMPMoJdYshGyPLV2Wf53s872dTr9Mn2LEsKxAuvnXMU9tiU6MotT5A2tLRh9oO8_hSJsGSL-lHo1ukcmiKuRJuTZpjvcO55A2bdFLI5xXmCBhYZuQhFnIqn0CAdPt2UpqxD1w/s72-c/mahinda-deshapriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/video_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/video_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy