රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොලිස් ලොක්කෙක් එක්ව තමාව පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර...
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොලිස් ලොක්කෙක් එක්ව තමාව පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
අද වන විට බුද්ධි අංශ තමා පිටුපස යොදවා ඇති බවත් මෙයින් තමාගේ පුද්ගලික ජීවිතයට පවා බාධා එල්ල වී ඇති බවත් ඇය පවසයි.
සමගි ජන බලවේයෙ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තමාට කැපිල්ලක් ඇති බවත් ඔවුන්ට තමාව නොදිරවන බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
සිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාව ආමන්ත්‍රණය කරන ආකාරයේ ගැටලුවක් ඇති බවට තමාද පිළිගන්නා බවත් එය සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම තමා සඳහන් කළ බවත් ඇය වැඩිදුරටත් කියා සිටී.
-lankacnews
COMMENTS