ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් පුද්ගලයකුට කර ඇති අමානුෂික පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ඔහ...
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් පුද්ගලයකුට කර ඇති අමානුෂික පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඔහුගේ සිරුර පුරාම තැලුම් තුවාල ඇති අතර අතක් කැඩී ඇති බවත්, කකුලේ අඩි 2ක පමණ මැහුම් දැමීමක් සිදු කොට ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කොට ඇති නමුත් එය ඉවත් කරගන්නා ලෙස මේ වනවි යම් යම් පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද දැනගන්නට ඇත.
මෙම පුද්ගලයි මෙවර මැතිවරණයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයතු ලෙස නාමයෝජනා දී ඇති අයකු බවද පැවසේ.
-mawratanews
COMMENTS