දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව සන්ධානයේ අවුලක්? ශ්‍රීලනිපය වෙනම ගමනකට තීන්දුවක් ගනී!
Homeප්‍රවෘත්ති

නව සන්ධානයේ අවුලක්? ශ්‍රීලනිපය වෙනම ගමනකට තීන්දුවක් ගනී!

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා. ඒ ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පසුගියදා පි...

පොහොට්ටු මන්ත‍්‍රී දැරියක් දුෂණය කර පලාගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි
අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්‍ෂි නෑ!
එජාපයට සුබ මංගලම් : පොහොට්ටුව සමග දීගයක් ගැන කසු කුසුවක් - කපුවාත් එලියට!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පසුගියදා පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමටයි. 
ඒ පිළිබඳ අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසූවේ කොළඹ, පුත්තලම, අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් වෙනම තරඟ කරන බවයි.

නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාක්‍ෂිකයන්ගෙන් එල්ල වී ඇති විරෝධය ආදී කරුණු සලකා සන්ධානයේ රැඳී සිටින්නේ ද නැද්ද යන්න ගැන පක්‍ෂය සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට අවශ්‍ය වුවහොත් පක්‍ෂය ඒ සඳහා සූදානම් බව ද ගුණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

- ඒෂියන් මිරර්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව සන්ධානයේ අවුලක්? ශ්‍රීලනිපය වෙනම ගමනකට තීන්දුවක් ගනී!
නව සන්ධානයේ අවුලක්? ශ්‍රීලනිපය වෙනම ගමනකට තීන්දුවක් ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvh3rqhaB4ikrAGWFR_LLalP4agLJh9tHXYV6D7Yx8p1oVk_WhbdfgbKdE-tB1fXGUg-xtbhyps204AHoxeLA9DpJx47n97NJIUmdX9DFHCL_RiAvb_Cef8EVUs7NF2-lCEo8iDvkt_pBe9v2JRNo53m-Hejc0XEl2zcuzdH92LPOJq01cOCRk6g/s320/nidahas-sandanaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvh3rqhaB4ikrAGWFR_LLalP4agLJh9tHXYV6D7Yx8p1oVk_WhbdfgbKdE-tB1fXGUg-xtbhyps204AHoxeLA9DpJx47n97NJIUmdX9DFHCL_RiAvb_Cef8EVUs7NF2-lCEo8iDvkt_pBe9v2JRNo53m-Hejc0XEl2zcuzdH92LPOJq01cOCRk6g/s72-c/nidahas-sandanaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy