පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තංගල්ල නගර සභාව සඳහා දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික ...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තංගල්ල නගර සභාව සඳහා දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ දෙපාර්ශවයටම එකඟ විය හැකි පොදු ලකුණකින් තංගල්ල නගර සභාව සඳහා තරග කිරීමට ඇති කරගත් එකගතාවය නිසායි.
ඒ අනුව මෙවර අලියා සහ පොහොට්ටුව වෙනුවට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ “රයිනෝ” සලකුණින් තංගල්ලට තරග කිරීමට තීරණය වුණා.
රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක එකතු කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත් පැසිස්ට්වාදී හා විකාරවාදී බලවේග පරාජය කිරීමේ පළමු වෙඩි මුරය තංගල්ලෙන් අරඹන බවත් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සුගත් හේවාපතිරණ මහතා පැවසුවා.

COMMENTS