දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රැදවියන් 600කට ජනපති සමාව - පෝරකයට ගිය අය ගැනත් සලකා බැලීමක්‌ !
Homeප්‍රවෘත්ති

රැදවියන් 600කට ජනපති සමාව - පෝරකයට ගිය අය ගැනත් සලකා බැලීමක්‌ !

PropellerAds

සු ළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින රැඳවියන් 700කට පමණ ජනපති පොදු සමාව හිමිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ත...

අද විශාල ජන ගංඟාවක් එනවා...කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගහන්න එපා... කාන්තාවන් සහ වැඩිහිටි අය සිය ගණනක් පැගී මිය යා හැකියි - සරත් ෆොන්සේකා
තෙල් නැවකින් ගෑස් නැවකින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ! ශ්‍රී ලාංකිකයිනි අරගලය වෙනුවෙන් නැගිටින්න! සංගක්කාර ජාතියට දීපු පණිවුඩය! (VIDEO)
බොරුව අතේ පත්තු වුනා ද?… අන්තර්ජාලය හිර කරන්න ජනපති කියු බවට ලිපියක් දුරකථන සමාගම්වලට ඇවිත්!
සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින රැඳවියන් 700කට පමණ ජනපති පොදු සමාව හිමිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

එම ජනපති පොදු සමාවට අදාළ ලිපිය ඊයේ (27) වැනිදා දින බන්ධනාගාර මූලස්ථානයට ලැබී ඇතැයි වාර්තා වේ.

බරපතළ වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විඳින රැඳවියන් කිසිවෙකුටත් මෙම සමාව හිමිනොවනු ඇති බව ඒ මහතා සඳහන් කරයි.

පෝරකයට ගිය අයටත් සලකා බැලීමක්‌

මරණීය දණ්ඩනය හිමිවී වසර 20ක කාලයක් බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්හට ජීවිත සමාවක් ලබාදී ඔවුන්ව ජීවිතාන්ත සිරදඬුවම් ලබන අය බවට පත් කිරීමටත් වසර 25ක කාලයක් ජීවිතාන්ත සිරදඬුවම් විඳින රැඳවියන් සාමාන්‍ය සිරකරුවන් තත්ත්වයට පත්කර සමාවක් ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් යෝයජනාවක් කර තිබේ.
 
මෙම පොදු සමාව හිමිවීමේදී කිසිසේත්ම මත්කුඩු චෝදනාවලට සහ පාතාල අපරාධ සඳහා දඬුවම් විඳින අයට කිසිදු සමාවක් ලබා නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නඩු ඉක්මන් කරන්නැයි ඉල්ලා විරෝධතාවකයක්

තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් බන්ධනාගාර 2ක රැඳවියන් පිරිසක් ඊයේ (27) වැනිදා විරෝධතාවයක නිරත විණි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් හත්දෙනෙකු මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රැදවියන් 600කට ජනපති සමාව - පෝරකයට ගිය අය ගැනත් සලකා බැලීමක්‌ !
රැදවියන් 600කට ජනපති සමාව - පෝරකයට ගිය අය ගැනත් සලකා බැලීමක්‌ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy5tp8SdLe5Bd5wig4OAhW_9S0XtDgjXpvETtQ0qKHnrAQ7SD58gtCqWVbMW45k99xFz5swkFOwjblNJwhssLuM6k8szg1bui2Lm0wZACSiT7CLEcm6CktRl2QIVVUEMwfnodrn7SS71o/s320/1f509ec3fb86028a87786c520a7849a1_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy5tp8SdLe5Bd5wig4OAhW_9S0XtDgjXpvETtQ0qKHnrAQ7SD58gtCqWVbMW45k99xFz5swkFOwjblNJwhssLuM6k8szg1bui2Lm0wZACSiT7CLEcm6CktRl2QIVVUEMwfnodrn7SS71o/s72-c/1f509ec3fb86028a87786c520a7849a1_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/600_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/600_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy