දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති හිතන්නේ අමාත්‍යංශය පවුලේ බූදලයක් කියලා - CTB සභාපතිගෙන් ඇමති බන්දුලට දැඩි ප‍්‍රහාරයක්!
Homeප්‍රවෘත්ති

ඇමති හිතන්නේ අමාත්‍යංශය පවුලේ බූදලයක් කියලා - CTB සභාපතිගෙන් ඇමති බන්දුලට දැඩි ප‍්‍රහාරයක්!

PropellerAds

තමන්ට මෙතෙක් ධුරයෙන් ඉවත් කරන්න ඉවත් වන්නැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමක් කර නැතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහ...

ඇෆ්ගනිස්ථානයට එරෙහි පාකිස්තාන ජයෙන් පසු ක්‍රීඩා ලෝලීන් දෙපිරිසක් අතර ගැටුමක් - (video)
මනෝ-පලනි ආණ්ඩුවෙන් යන බව කියයි.. කැබිනට් හමුවේ ගෝරනාඩු කරයි
අපවත් වූ සෝබිත හිමිට මහා අපහාසයක්, අගෞරවයක් කරලා.. පිලිමයේ විජිනිපත ඔළුවෙන් හිටවලා..- වත්මන් නාග විහාරාධිපතිගෙන් චෝදනා !
තමන්ට මෙතෙක් ධුරයෙන් ඉවත් කරන්න ඉවත් වන්නැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමක් කර නැතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරයි. 
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ ඇතැම් ඇමැතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශ තම පවුලෙන් හමුවූ බූදලයක් ලෙස බවයි.
එම සටහන් සම්පූර්ණ මෙසේය.

දැන් වෙලාව රෑ 11.48 අද හවස ඉඳල breaking news වලට සහ ප්‍රධාන රූපවාහිනී ප්‍රවුර්ති වලටත් කියලතියනවා මට ඇමතිතුමා කියුව කියල අයින් වෙන්න කියල. මුලින්ම කියන්න ඕන මේ වෙලාව වෙනතුරුත් මටනම් කියල නැහැ කවුරුත්, මද්යයට කියන්න කලින් මට කියන්න එපැයි. මම නම් මේ වනතෙක් දන්නේ නැහැ. මම පුරවැසියෙක් විදියට මේ වගේ ආයතනයක වැඩ කරනකොට උත්තර දෙන්න බැඳිලා ඉන්නව රටේ මහජනතාවට. මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල තියනවනම් මහජනතාවගෙන් සමාව අරගෙන අයින් වෙන්න මම ලැහැස්තියි. හැබැයි මම කරපු වරද ප්‍රසිද්ධියේ කියල මට උත්තර අවස්ථාවක්දිල සංවාදයකට භාජනය කරලා. සමහර ඇමතිවරු හිතාගෙන ඉන්නවා අමාත්යන්ශේ පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් නිසා ඒ ගොල්ල කියාන දේ වල් කරන්න අපි බැඳිලා ඉන්නවා කියල. ඒ කාලේ ගියා. අපි උත්තර දෙන්න ඕන මහජනතාවට. ඇමති කෙනෙකුට අමාත්යන්ශේ තියන අයිතියම තමයි පාරේ ඉන්න හිගාන්නටත් තියෙන්නේ කියන එක ඔවුන් තේරුම්ගත යුතුයි. නැතිනම් අපිට මහජනතාව විදියට තේරුම් කරලා දෙන්න වෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති හිතන්නේ අමාත්‍යංශය පවුලේ බූදලයක් කියලා - CTB සභාපතිගෙන් ඇමති බන්දුලට දැඩි ප‍්‍රහාරයක්!
ඇමති හිතන්නේ අමාත්‍යංශය පවුලේ බූදලයක් කියලා - CTB සභාපතිගෙන් ඇමති බන්දුලට දැඩි ප‍්‍රහාරයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFpBcBDfTQQ6_WHQWX-iqOF-VVkfkn5evRZji6JcyQIGvuAc7pTipwCjcx6V2V1B9oIddXR74SNRSecYLSDkTogOKb46A6Z8Iwfu1QNxfFaqC3IZ8J2IWG7rlmNKXF2OObK2C14bQ9toDHXDxHmkzgcuTOLSyjzOkEVNHu6x1FQiKep9KKv5mzeA/s320/ctb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFpBcBDfTQQ6_WHQWX-iqOF-VVkfkn5evRZji6JcyQIGvuAc7pTipwCjcx6V2V1B9oIddXR74SNRSecYLSDkTogOKb46A6Z8Iwfu1QNxfFaqC3IZ8J2IWG7rlmNKXF2OObK2C14bQ9toDHXDxHmkzgcuTOLSyjzOkEVNHu6x1FQiKep9KKv5mzeA/s72-c/ctb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/ctb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/ctb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy