එළැඹෙන සතියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ හමුවක් පැවැත්වීමට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්...
එළැඹෙන සතියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ හමුවක් පැවැත්වීමට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම මැතිවරණය සඳහා තනිව තරග කරනවාද නැතිනම් එක්සත් ජාතික පක්ෂය හා එක්ව තරග කරනවාද යන්න පිළිබඳව ඉක්මන් තීරණයකට එළැඹෙනු ඇති බවටද එම පක්ෂ ආරංචි මාර්ග හෙළිදරව් කළා.
එමෙන්ම මෙම තීරණ ඇතුළු පොදුජන පෙරමුණු පක්ෂයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ එළැඹෙන ජනවාරියේ පක්ෂ සමුළුවක් පවත්වා රටට දැනුම් දීමටද පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂ යාන්ත්‍රණය සකස් කිරීමේ වැඩි වැඩ කොටසක් පොදුජන තරුණ පෙරමුණට ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

COMMENTS