කො රෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665ක් දක්වා ඉහළ ගොස් තිබෙනව...
කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (30) දිනයේදී වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 16ක් වනවා.
මෙලෙස වාර්තා වන කොරෝනා රෝගීන් ගෙන් 09 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටින සෙබළුන් වනවා.
මිට අමතරව ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයින් අතරෙන් තවත් 06 දෙනෙක් කොරෝනා ආසාධිතයින් බවට වාර්තා වී ඇත.
එමෙන්ම නාරාහේන්පිට, දාබරේ මාවතේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා.

COMMENTS