මැ තිවරණ සමයේ දී ජාතික සමගි ජනබලවේගයේ නායක සජීත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ හිතවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍ර...
මැතිවරණ සමයේ දී ජාතික සමගි ජනබලවේගයේ නායක සජීත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ හිතවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනමම බලකායක් නිර්මාණය කොට තිබෙන බව වාර්තා වේ.
හිටපු ඇමතිවරුන් වන වජිර අබේවර්ධන හා දයා ගමගේ , හිටපු රාජ්‍ය ඇමතිවරුන් වන පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර හා රුවන් විජේවර්ධනත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංගීත් සමරසිංහ හා ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් ඒ බලකායට ඇතුළත් කොට තිබේ.
ජාතික සමගි ජනබලවේගයේ නායකයාට මෙන්ම එහි අපේක්ෂකයන්ට දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීම මෙම බලකායට පැවරී ඇති කාර්ය භාරය වේ. මේ වනවිටත් එහි නියෝජිතයන් විටෙන් විට සජිත් ප්‍රේමදාස පාර්ශවයට ප්‍රහාර එල්ල කරමින් සිටි.
-asianmirror

COMMENTS