යුරෝපයේ මේ දිනවල පවතින ගෑස් ඉන්ධන මිල ගණන් සැලකීමේදී ශීත සමය ශ්‍රි ලංකාවේ නිවාඩුවේ ගත කිරීම යුරෝපයේ ජීවත් වනවාට වඩා දස ගුණයකින් ලාබ බවත් ශ...
යුරෝපයේ මේ දිනවල පවතින ගෑස් ඉන්ධන මිල ගණන් සැලකීමේදී ශීත සමය ශ්‍රි ලංකාවේ නිවාඩුවේ ගත කිරීම යුරෝපයේ ජීවත් වනවාට වඩා දස ගුණයකින් ලාබ බවත් ශ්‍රි ලංකාවේ සුන්දරත්වය ගත කිරීමට ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙසත් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී රූපවාහිනි සේවයට පැවසීය.

පෙරේදා (07) ලන්ඩන් නුවරදී ආරම්භ වූ වර්ල්ට් ට්‍රැවල් මාර්කට් සංචාරක ප්‍රදර්ශනය ට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගිය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ බී.බීසී ය කළ සමමුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ වනවිට ශ්‍රි ලංකාවේ ඉන්ධන පිළිබඳව ගැටලුවක් නැති බවත් ගුවන් තොටුපලේදීම සංචාරකන්ට ඉන්ධන බලපත්‍රයක් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර අති බැවින් කිසිදු කරදරයකින් තොරව මේ වනවිට ශ්‍රි ලංකාවේ සුන්දරත්වය අත් විඳිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකාවේ අපි ඔරොත්තු දෙන ජාතියක්. සංචාරක ව්‍යාපාරය විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක්. ශ්‍රී ලංකාවේ සංචාරකයින්ට ලැබෙන මුදලට ඇති වටිනාකම, පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපකාරී වනු ඇති“
“උද්ධමනය ඉහළ මට්ටමක පවතින නිසා ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය මිය ගහින් නෑ. අපේ ජනතාව ආගන්තුක සත්කාරයට ලැදිව සිටින අතර සිනහවකින් සංචාරකයින් පිළිගැනීමට බලා සිටිනවා. ශීත ඍතුවේ දී ලංකාවට පැමිණීම යුරෝපයේ ගෑස් මිල ගෙවීමට වඩා ලාභදායී වනවා. යුරෝපීයයන්ට ශ්‍රී ලංකාවේ ගුණාත්මක නිවාඩුවක් ගත කිරීම 10 ගුණයකින් ලාභදායී වේ.
ශ්‍රි ලංකාව සෙසු තරගකාරී රටවලට සාපේක්ෂව සංචාරක නිස්පාදන වැඩි මිලක් පවතින්නේද යන්න පිළිබඳව බීබිසී මාධ්‍යෙව්දිනිය විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු අමත්‍යවරයා පැවසුවේ ශ්‍රි ලංකාව තායිලන්ත හෝ ඉන්දුනීසියාවේ බාලි වෙළෙඳපොලට සම කළ නොහැකි බවය. ශ්‍රි ලංකාව සෑම මට්ටමකම සංචාරකයන් ඉලක්ක කර ගත් සංචාරක නිෂ්පාදන පවතින බවත් ඔවුන්ට තමන්ගේ හැකියාවන් අනුව නිදහස් හ්‍රි ලංකාවේ සංචාරය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

COMMENTS