පසුගිය මහ මැතිවරණයේදී පාරජිත අපේක්ෂකයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපති වරයා ගෙන තිබූ තීරණයට පටහැනිව ඇතැම් පරාජිතයන් රාජ්‍ය ආයතන වලට පත් ව ඇත...
පසුගිය මහ මැතිවරණයේදී පාරජිත අපේක්ෂකයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපති වරයා ගෙන තිබූ තීරණයට පටහැනිව ඇතැම් පරාජිතයන් රාජ්‍ය ආයතන වලට පත් ව ඇත. ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දු සී බෑන්ක් සභාපති ධුරය ද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ද පත්ව ඇත.
ඇතැම් අමාත්‍ය වරුන්ට එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස ඇමති වරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද දැනගන්නට ඇත.

COMMENTS