දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ නිලධාරීන්ට පගාව දුන් ඕස්ට්‍රේලියාවේ දෙන්නෙක්ව එහේ පොලිසියෙන් අල්ලගෙන! ලංකාවේ පගාව ගත්ත නිලධාරීන් ගැන මෙහේ අය වචනයක්වත් කතා කරලා නෑ!
Homeප්‍රවෘත්ති

ලංකාවේ නිලධාරීන්ට පගාව දුන් ඕස්ට්‍රේලියාවේ දෙන්නෙක්ව එහේ පොලිසියෙන් අල්ලගෙන! ලංකාවේ පගාව ගත්ත නිලධාරීන් ගැන මෙහේ අය වචනයක්වත් කතා කරලා නෑ!

PropellerAds

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අල්ලස් ලබා දුන් ඕස්ට්‍රේලියානු ජ...

සජිත් අදම බල ඇණි කොළඹට කැදවයි.. විශේෂ ප‍්‍රකාශකට සූදානම් !
ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැකොට දැන්වුවත් ඉදිරිපත් කරනවාමයි කියා තීන්දු කර නෑ - මහින්ද
ජනාධිපතිවරණයට ඉල්ලන්නැයි ඉල්ලීම් බොහෝ ආවා.. හැමෝම එකග නම් මං සූදානම් - කතානායක කියයි
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අල්ලස් ලබා දුන් ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර් තා කළේය. 
සැකකරුවන් 67 සහ 71  වයසේ පසුවන්නන් බවත් ඔවුන් රැකියාව කළ සමාගම දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති සමාගමක් බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පෙන්වා දුන්නේය.

මෙම සැකකරුවන් 2009 සිට 2016 වසර දක්වා කාලය තුල ඇමෙරිකානු ඩොලර් 190000 ක අල්ලස්, ව්‍යපෘති ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට ලබා දී ඇතැයි  ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ඔවුන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර අද (11) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

2017 වසරේදී ලෝක බැංකුව එස්.එම්.ඊ.සී සමාගම සහ  ඉන්දියාවේ, බංග්ලාදේශයේ, ශ්‍රී ලංකාවේ එම සමාගමට අනුබද්ධ ආයතන හතරකට එම රටවල කොන්ත්‍රාත්තු කිසිවක් සඳහා ලංසු තැබීම තාවකාලිකව තහනම් කළේය.

එසේ තහනම් කරමින්, ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ සිදු කළ බවට සැක කෙරෙන “නුසුදුසු ගෙවීම්” සම්බන්ධයෙන් සමාගම සම්බන්ධ කරන සාක්ෂි සොයාගෙන ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ නිලධාරීන්ට පගාව දුන් ඕස්ට්‍රේලියාවේ දෙන්නෙක්ව එහේ පොලිසියෙන් අල්ලගෙන! ලංකාවේ පගාව ගත්ත නිලධාරීන් ගැන මෙහේ අය වචනයක්වත් කතා කරලා නෑ!
ලංකාවේ නිලධාරීන්ට පගාව දුන් ඕස්ට්‍රේලියාවේ දෙන්නෙක්ව එහේ පොලිසියෙන් අල්ලගෙන! ලංකාවේ පගාව ගත්ත නිලධාරීන් ගැන මෙහේ අය වචනයක්වත් කතා කරලා නෑ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqSKKkC0HoXrWoID4OmFCPeLuX9poSCozONj1ta-pciEu32Ua1AwGeCz5gwukahBEJJtTUGMUNE5cA_0eV0iVbW8EAdTBK8RbiAJq_L67vku9VcMP0XEqs17LNst0CF6VJbru7_XJqdW6hPuxazTldk3t0C4118AbE7L3xO4qryEO5fQnAdwhEc02D4A/w320-h173/bribery.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqSKKkC0HoXrWoID4OmFCPeLuX9poSCozONj1ta-pciEu32Ua1AwGeCz5gwukahBEJJtTUGMUNE5cA_0eV0iVbW8EAdTBK8RbiAJq_L67vku9VcMP0XEqs17LNst0CF6VJbru7_XJqdW6hPuxazTldk3t0C4118AbE7L3xO4qryEO5fQnAdwhEc02D4A/s72-w320-c-h173/bribery.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy