දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන පොහොර නැව ගැන මහින්දානන්ද සියල්ල හෙලි කරයි! ශෂීන්ද‍්‍ර හිරවෙයි!
Homeප්‍රවෘත්ති

චීන පොහොර නැව ගැන මහින්දානන්ද සියල්ල හෙලි කරයි! ශෂීන්ද‍්‍ර හිරවෙයි!

PropellerAds

අසූචි නැවක් සම්බන්ධයෙන් තමන් වගකියන්නේ නැති බවත් තමන්ට එම විෂය අයත්ව තිබුනේ නැති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැ...

කළඹ වරය කටසක බගලදශයට පරනද ව බව ඇමත නමල සරපල කයය
රජයය කනතරව ඉහලට යනනනම ළමය හදන වඩ කරනන ලකකට ඉඩ දනන ඔන - කරඩ හ යවන කටයත අමතයශය කඩ වයපර සවරධන අශය සහකර අධයකෂකවරය මහණ පත තබ සටහන
එද චමලව ජනධපත අපකෂය කළ නම අපට මහම වනන න පවතර (VIDEO)
අසූචි නැවක් සම්බන්ධයෙන් තමන් වගකියන්නේ නැති බවත් තමන්ට එම විෂය අයත්ව තිබුනේ නැති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී තමන් ඔහුගේ තීරණය වෙනුවෙන් පෙනී සිටියද තමන් කාබනික පොහොර ප්‍රතිපත්තියට විරෝධතාව පළ කළ බවද ඔහු සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන්ට පොහොර ආනයනය කිරීම, බෙදා හැරීම, සම්බන්ධයෙන් වගකීමක් නොතිබූ බවත් තමන් එකල ඒ බව නොකීවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ නිසා බවත් ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

“අපි මේ තීන්දුව ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී. ඒ වෙනකොට යල කන්නයට අපි පොහොර ගෙනල්ලා තිබුනේ. මහ කන්නයට තමයි පොහොර හිඟයක් ආවේ.

මහ කන්නයට පොහොර හිඟයක් තිබුණ නිසා නිශ්පාදනයේ විශාල අඩුවිමක් සිදුවුණා ඒකේ තර්කයක් නෑ. රසායනික පොහොරවලින් තොර කරපු ප්‍රතිපත්තියේ වරදක් නැ.

වරද තියෙන්නේ රටම එකවර කරපු නිසයි. අපිට තිබුණා කාණ්ඩ වශයෙන් කරන්න. පසුගිය කාලයේ මම තරම් බැනුම් අහපු දේශපාලඥයෙක් මේ රටේ නෑ.

මගේ තරම් පඹයෝ පුච්චපු දේශපාලඥයෙක් මේ රටේ නෑ. ඩි.එස්. සේනානායක මහත්තයාගේ ඉදලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනකම් පඹයේ පිච්චුවේ මගේ වැඩිම.

අනුන්ගේ දරුවෙකුට උප්පැන්න දෙන්න ගිහින් මම මගේ දරුවෝ ටික පුච්ච ගත්තා. මම කෘෂිකර්ම ඇමති ලෙස දිවුරුම් දෙන කොට පොහොර විශය මට නෑ. පොහොර සඳහා වෙනම රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මොහාන් සිල්වා. අනිත් කෙනා ශෂේන්ද්‍ර රාජපක්ෂ. මේ අමාත්‍යාංශවලට ලේකම්වරු හිටියා. ඒ අයට බලය පවරලා තිබුණා.

ජනාධිපතිතුමා මට කිව්වා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායෙන් තමයි මේක මෙහෙයවන්නේ. මේක බලපාන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට. මේකේ ආදීනව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කථා කරනවා.

මේකට වෙනම රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ඔබතුමා කලබල වෙන්න එපා කිව්වා. මමත් බැලුවා මගේ විශයට අදාළ නෑ. අවසානයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය එක දවසකවත් රැස්වෙලත් නෑ. පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වචනක් කතා කරලත් නෑ.

රාජ්‍ය අමාත්‍යවරු කථා කරලත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මට මේ වෙනුවෙන් පෙනී සිටින්න සිදු වුණා. කිසිම අසූචි නැවක් ගැන මම වග කියන්නේ නෑ. මොකද මට ඒක අදාළ නැ.

පොහොර ආනයනය කිරීම, බෙදා හැරීම ගැන මට වගකීමක් නෑ. මම මෙතෙක් කල් ඒක කිව්වේ නෑ මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවෙලා හිටපු නිසා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන පොහොර නැව ගැන මහින්දානන්ද සියල්ල හෙලි කරයි! ශෂීන්ද‍්‍ර හිරවෙයි!
චීන පොහොර නැව ගැන මහින්දානන්ද සියල්ල හෙලි කරයි! ශෂීන්ද‍්‍ර හිරවෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipgl1Kuj3m4KqlqbIW9YV3-JEfQXCPJS8MvUUybijj52jWBj0g8WWpijkCkS_jMBwxNMlMsd17Xc1ndWzZ1TqRJ5NC5Gdlor5G8DbvPkI6-JeYvK4U2sEtKpIQhYpgHr4-ebxqLwiYYWe_UpIlnD_6ovcOIpocPzYhOahtPK1bWSxJLBhEQQbdR7mj3g/s320/mahin-shashi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipgl1Kuj3m4KqlqbIW9YV3-JEfQXCPJS8MvUUybijj52jWBj0g8WWpijkCkS_jMBwxNMlMsd17Xc1ndWzZ1TqRJ5NC5Gdlor5G8DbvPkI6-JeYvK4U2sEtKpIQhYpgHr4-ebxqLwiYYWe_UpIlnD_6ovcOIpocPzYhOahtPK1bWSxJLBhEQQbdR7mj3g/s72-c/mahin-shashi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy