දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටින් පිට වෙන්න කටුනායකට ගිය බැසිල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්! ආපහු හැරී ගෙදර යයි! (VIDEO)
Homeප්‍රවෘත්ති

රටින් පිට වෙන්න කටුනායකට ගිය බැසිල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්! ආපහු හැරී ගෙදර යයි! (VIDEO)

PropellerAds

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද හිමිදිරියේ ම රටින් පලා යාමට උත්සහගත් බව වාර්තා වෙනවා. කටුනායක ගුවන් තොටුපලින් සිය බිරිඳ පුෂ්පා...

අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ, සිංහල කතෝලික ආණ්ඩුවක්.. පලාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වනවා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු
මේ පාලනය ගෙනැවිත් අපට වැරදුනා.. වෙනත් පාලකයෙක් ගේන්න වැඩ කරනවා.. කලකිරීම නිසා මා රට හැර යනවා - සුදත්ත හිමි
පළාත් සභා ඕනද එපා ද කියා අපට තනිව තීරණය කරන්න බෑ.. ඉන්දියාවෙන් අහන්න ඕනෑ !
පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද හිමිදිරියේ ම රටින් පලා යාමට උත්සහගත් බව වාර්තා වෙනවා. කටුනායක ගුවන් තොටුපලින් සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ සමඟ රටින් පලා යාමට උත්සහකර ඇත්තේ අද හිමිදිරි පාන්දර EK 649 දරන Emirates ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. 

මුලින්ම ඩුබායි වෙත යාමට සැලසුම් කරගෙන සිටි බැසිල් - පුෂ්පා යුවල ඉන් පසුව EK 231 දරන Emirates ගුවන් යානයෙන් අමෙරිකාවේ, වොෂින්ටන් ඩලාස් ගුවන් තොටුපල වෙත යන බවයි පැවසුණේ.

රටින් පලා යන බැසිල් - පුෂ්පා යුවලට එරෙහිව ගුවන් තොටුපල කාර්යය මණ්ඩලයත්, සාමාන්‍ය මගීනුත් දැඩි පිළිකුල් විරෝධයත් දැක්වූ අතර ගුවනේදී ගුවන් මගීන් ගෙන තර්ජනයක් වේ යයි බියෙන් යලිත් ආපසු හැරී ගොස් ඇති බවයි දැනගන්නට ඇත්තේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටින් පිට වෙන්න කටුනායකට ගිය බැසිල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්! ආපහු හැරී ගෙදර යයි! (VIDEO)
රටින් පිට වෙන්න කටුනායකට ගිය බැසිල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්! ආපහු හැරී ගෙදර යයි! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxe3EV_cH8jRgsbO8-Ny4IuyyJwkuc29MEh-4fyrQOLsEubTlRtkTIBQTUeh9t6N4oCF22WlVsQLT1UfsiiTFxoKp5b1uL1FhpsDfw2j4uKICn_dcCfeGYP2Qh6PW8ZD13HxNyIfCjQ-gyyrKBwXP-Rf1z3NWMjGhTeJAti4PNRqRzaIEii7C7ZIjH1A/s320/basil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxe3EV_cH8jRgsbO8-Ny4IuyyJwkuc29MEh-4fyrQOLsEubTlRtkTIBQTUeh9t6N4oCF22WlVsQLT1UfsiiTFxoKp5b1uL1FhpsDfw2j4uKICn_dcCfeGYP2Qh6PW8ZD13HxNyIfCjQ-gyyrKBwXP-Rf1z3NWMjGhTeJAti4PNRqRzaIEii7C7ZIjH1A/s72-c/basil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/video_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/video_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy