දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ ගෙට ගිනි තැබූ ප‍්‍රධානියා රටින් පනී... ඔහු ඇමති පුතෙක්... ආසන සංවිධායකයෙක්!
Homeප්‍රවෘත්ති

රනිල්ගේ ගෙට ගිනි තැබූ ප‍්‍රධානියා රටින් පනී... ඔහු ඇමති පුතෙක්... ආසන සංවිධායකයෙක්!

PropellerAds

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි...

රටම බලාසිටින දිනය අදයි... නව කථානායක තෝරන්න ඡන්දයක්!
නියෝජ්‍ය කතානායකටත් ඉල්ලා අස්වෙන්න කියයි.. (video)
අධිකරණ ඇමති ආචාර්ය නෙමෙයි “ජනාධිපති නීතීඥ”… හඳුන්නෙත්ති දුන් බොරු පට්ටම හෑන්ඩ්සාර්ඩ් එකේ…!
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් (10) දින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

පලාගිය සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්, පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්ව ඇති අතර, දැනට ඔහු කොළඹට ආසන්න ප්‍රදේශයක ආසන සංවිධායකවරයකු වශයෙක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

අරගලකරුවන් ඉකුත් (9) දින ජනාධිපති මන්දිය අත්පත්කර ගැනීමෙන් පසු මෙම දේශපානඥයාගේ පුතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයට ගොස් “අපි ජනාධිපති මන්දිරය වැටලුවා සේම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට වැටලීමට යන බවත්, රට වටින් පිරිසට ඒ සදහා පැමිණෙන ලෙසටත්,” දන්වා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැරිමින් ඉල්ලා සිටි ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලිපිය අතට ලබාගන්නා තෙක් එම නිවසින් පිටව නොයන බවට ද ඔහු වීඩියෝව හරහා ඉල්ලීම් කර තිබුණි.

මේ සදහා ආධාර අනුබල ලබා දෙමින් මෙම වීඩියෝ පටය එහි සිට පටිගත කළ කාන්තාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම කාන්තාව අවස්ථා කිහිපයක් ම කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක අරගලවල නිරත සිටි දේශපාලනඥවරියක් සමග සම්බන්ධවෙමින් ඇය සමග අරගල වන නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිදුවීම්වලට අදාල සියලු වීඩියෝ සහ ඡායාරූප රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මර්ග කියයි.

– ලංකාදීප


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ ගෙට ගිනි තැබූ ප‍්‍රධානියා රටින් පනී... ඔහු ඇමති පුතෙක්... ආසන සංවිධායකයෙක්!
රනිල්ගේ ගෙට ගිනි තැබූ ප‍්‍රධානියා රටින් පනී... ඔහු ඇමති පුතෙක්... ආසන සංවිධායකයෙක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_-aFpq0w-GeUnNEshCpB8S3Ne9Tk1B4Up5DKEwnQ6GFe2XLBBps8S6-2YVTjIKrZHA8bXUKb0up5urM00uV-fMvuFivcmzz7R6l8sdD2ueyNqZBGu4ALN9X89j_J-xsdJE2BPg66owrlU98ZLYRO7B11QJDRsfdIkfxYUtB2_ECMeXfsnlNGo6laCbw/s320/ranil-hous.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_-aFpq0w-GeUnNEshCpB8S3Ne9Tk1B4Up5DKEwnQ6GFe2XLBBps8S6-2YVTjIKrZHA8bXUKb0up5urM00uV-fMvuFivcmzz7R6l8sdD2ueyNqZBGu4ALN9X89j_J-xsdJE2BPg66owrlU98ZLYRO7B11QJDRsfdIkfxYUtB2_ECMeXfsnlNGo6laCbw/s72-c/ranil-hous.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy