දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දැන් ඉන්නේ පන්නපු ජනාධිපතිවරයෙක්... වැඩ බලන ජනාධිපතිවරයෙක්...වටලනු ලැබූ අගමැතිවරයෙක්... ආරක්ෂක හමුදා සහ පොලිසිය වගකීමෙන් කටයුතු කරන්න - ලංකා සභාව නිවේදනය කරයි!
Homeප්‍රවෘත්ති

දැන් ඉන්නේ පන්නපු ජනාධිපතිවරයෙක්... වැඩ බලන ජනාධිපතිවරයෙක්...වටලනු ලැබූ අගමැතිවරයෙක්... ආරක්ෂක හමුදා සහ පොලිසිය වගකීමෙන් කටයුතු කරන්න - ලංකා සභාව නිවේදනය කරයි!

PropellerAds

පිටුවහල් කරනු ලැබූ ජනාධිපතිවරයකු, වැඩබලන ජනාධිපතිවරයකු සහ වටලනු ලැබූ අගමැතිවරයකු සිටින බවත් වෙනසක් බලාපොරොත්තු වන තරුණයන් සහ සාමය පවත්වාගැ...

සිවිල් STF පිරිසක් තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති බියවද්දලා
ටික දවසකින් ආණ්ඩුව පුපුරාවි.. මේ ගමන ගැන කණගාටුයි..- විදුර
ඩොලර් ඇත්තේ සති දෙකකටයි.. IMF යනවාද නැද්ද.. තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය කැදවයි..
පිටුවහල් කරනු ලැබූ ජනාධිපතිවරයකු, වැඩබලන ජනාධිපතිවරයකු සහ වටලනු ලැබූ අගමැතිවරයකු සිටින බවත් වෙනසක් බලාපොරොත්තු වන තරුණයන් සහ සාමය පවත්වාගැනීමට කටයුතු කළ යුතු ආරක්‍ෂක හමුදා සහ පොලිසිය මෙම තීරණාත්මක අවස්ථාවේදී අවබෝධයෙන් සහ සංයමයෙන් කටයුතු කරමින් වගකීම්සහගතව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වර්තමාන අර්බුධකාරී තත්වය පාලනය කිරීමට එකඟතාවයකට පැමිණිය නොහැකි අවුල්සහගත තත්වයක පාර්ලිමේන්තුව සිටින බවත් හදිසි නීතිය ජනතාවගේ මූලික අයිතීන් මර්ධනයට හෝ සාමකාමී ජනරාශීයට පීඩා කිරීමට භාවිතා නොකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කලබලකාරී තත්වය හමුවේ සන්සුන්ව සිටින ලෙස සහ රාජ්‍ය දේපළ විනාශ කිරීමට කිසිඳු ලෙසකින් ප්‍රයන්ත නොදරන ලෙසත් සම්පත් ආරක්‍ෂා කරගනිමින් වගකීමට සවිඥාානිකව සිටීම සහ රටේ යහපැවැත්ම උදෙසා ප්‍රඥාාවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සියලුම පාර්ශව අගය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් රට තුළ සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳව කණගාටුවන අතරම අරාජික තත්වයට ඇඳ වැටීමට හැකියාවක් නොමැති බවත් ‘ලංකා සභාව’ වැඩි දුරටත් සඳහන් කරයි.

ලංකා සභාවේ සභාපති කීර්තිසිරි ප්‍රනාන්දු කුරුණෑගල රදගුරුහිමි සහ දුෂාන්ත රුද්‍රිගු කොළඹ රදගුරුහිමි එම නිවේදනයට අස්සන් තබා තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන් ඉන්නේ පන්නපු ජනාධිපතිවරයෙක්... වැඩ බලන ජනාධිපතිවරයෙක්...වටලනු ලැබූ අගමැතිවරයෙක්... ආරක්ෂක හමුදා සහ පොලිසිය වගකීමෙන් කටයුතු කරන්න - ලංකා සභාව නිවේදනය කරයි!
දැන් ඉන්නේ පන්නපු ජනාධිපතිවරයෙක්... වැඩ බලන ජනාධිපතිවරයෙක්...වටලනු ලැබූ අගමැතිවරයෙක්... ආරක්ෂක හමුදා සහ පොලිසිය වගකීමෙන් කටයුතු කරන්න - ලංකා සභාව නිවේදනය කරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEil6I5elt2jQHL421JuAqj3WlrsGdWD340eJRdkC01NlvZR81O66S4UmmnwxG_SztrMM8319li2Yvjl-UHtjdw-wGquHcKA-Xknd5VwTvWkpxrWgOgjJ3xqvnfdUWeCfTpwel4XM0kRMgA7P8T3lhVk0Bg-AF5Lg3z7F0947imjKssv0jhHLn_2gfsuYw/s320/Church-of-Ceylon.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEil6I5elt2jQHL421JuAqj3WlrsGdWD340eJRdkC01NlvZR81O66S4UmmnwxG_SztrMM8319li2Yvjl-UHtjdw-wGquHcKA-Xknd5VwTvWkpxrWgOgjJ3xqvnfdUWeCfTpwel4XM0kRMgA7P8T3lhVk0Bg-AF5Lg3z7F0947imjKssv0jhHLn_2gfsuYw/s72-c/Church-of-Ceylon.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy