දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩොලර් ඇත්තේ සති දෙකකටයි.. IMF යනවාද නැද්ද.. තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය කැදවයි..
Homeප්‍රවෘත්ති

ඩොලර් ඇත්තේ සති දෙකකටයි.. IMF යනවාද නැද්ද.. තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය කැදවයි..

PropellerAds

රට තුළ ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හෝ නොයාම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මීළඟ කැ...

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන් !
මැතිවරණය අවසන් වන තෙක් පාසැල් වසා තබන්න - සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරයි
අපේක්‍ෂකයන් 107ක් කොරෝනා නීති කඩලා !
රට තුළ ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හෝ නොයාම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මීළඟ කැබිනට් මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

කැබිනට් මණ්ඩලය ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වීමට තීරණය වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් වී ඇති අතර පිරිසක් අදහස් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මගින් විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවයි.

නමුත් අනෙක් පිරිස පෙන්වා දෙන්නේ ඩොලර් හිගයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බවයි.

ඒ අනුව මෙම කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

මෙම හමුව සඳහා මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවා තිබේ.

දැනට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් වශයෙන් වියදම් කිරීමට හැකියාව ඇත්තේ ඩොලර් මිලියන 1100ක් පමණ වන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට සති දෙකක පමණ ආනයන වියදම් වෙනුවෙන් පමණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොලර් ඇත්තේ සති දෙකකටයි.. IMF යනවාද නැද්ද.. තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය කැදවයි..
ඩොලර් ඇත්තේ සති දෙකකටයි.. IMF යනවාද නැද්ද.. තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය කැදවයි..
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg4ZJXtddEQgKuFI_nruikFD8VzACmGoOyP8gWFps27S0SMIvZlJ-OLrkmigBHrpHrB8AMUYQOmOv03sNkNi9HJKQCnhE-_znMX9oB5-VH9TxKl-wGIzOFyEhH6GFLJPsg9ZjRi_K4i-vW2oU-1hX-iEHpyGfti7dRdxumwSK6tRXyPkzrViJVn1S11ZQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg4ZJXtddEQgKuFI_nruikFD8VzACmGoOyP8gWFps27S0SMIvZlJ-OLrkmigBHrpHrB8AMUYQOmOv03sNkNi9HJKQCnhE-_znMX9oB5-VH9TxKl-wGIzOFyEhH6GFLJPsg9ZjRi_K4i-vW2oU-1hX-iEHpyGfti7dRdxumwSK6tRXyPkzrViJVn1S11ZQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/imf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/imf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy