දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධන පිරවුම්හල යුද පිටියක් වෙයි... ගමේ ගැහැනු මැරයින්ට එළව එළවා පහර දෙති... බකං නිලා සිටි පොලිසියටත් ගුටි! (VIDEO)
Homeප්‍රවෘත්ති

ඉන්ධන පිරවුම්හල යුද පිටියක් වෙයි... ගමේ ගැහැනු මැරයින්ට එළව එළවා පහර දෙති... බකං නිලා සිටි පොලිසියටත් ගුටි! (VIDEO)

PropellerAds

ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හහල අවට ඊයේ (23) දින පස්වරුවේ අවස්ථා කිහිපයකදීම යුද පිටියක් බවට පත්වූ අතර...

ගැසට්ටුවක් ගසා කොරෝනා මඩින බව සෞඛ්‍ය ඇමතිනිය කියයි
හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා මෙන්න.. ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගනී.. ජාත්‍යන්තර ගුවන් සේවාවකුත් අරඹයි - (video)
රනිල්ගෙ ඔළුවයි මහින්දගේ ශරීරයයි එකතු එකතු කරන්න ඕනෑ! රනිල් ළඟ තියාගෙන මුරුත්තෙට්ටුවේ හිමි රටටම කියයි!! (video)
ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හහල අවට ඊයේ (23) දින පස්වරුවේ අවස්ථා කිහිපයකදීම යුද පිටියක් බවට පත්වූ අතර ප්‍රදේශවාසීන් සහ කාන්තාවෝ එක්ව මැර කණ්ඩායම්වලට පහර දී ඔවුන් එළවා දැමීමට පියවර ගත්හ.

මෙම ඉන්ධන පිරවුම්හලට දින ගණනාවක් සිට ලැබෙන ඉන්ධන ප්රදේශයේ ජනතාවට ලබා ගැනීමට දැඩි දුෂ්කරතා මතුව තිබෙන බවත් ඉන්ධන ලබා ගැනීමට එන බොහෝ පාරිභෝගිකයන්ට එම ස්ථානයේ සිටින මැරකම් කණ්ඩායම් පහර දීම් සිදු වී ඇති බව මකුලුගස්වැව පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

එවැනි තත්ත්වයක් තිබියදී ඊයෙ පස්වරු ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මැර කණ්ඩායම් පැමිණ ප්‍රදේශ්වාසීන්ට ඉන්ධන ලබා ගැනීමට නොදී ඔවුන් ඉන්ධන ලබා ගැනීම සිදු කරද්දී එකවරම කාන්තාවන් කණ්ඩායම්ක් පැමිණ මෙම පිරිස්ට පහරදී පන්නා දැමීමට කටයුතු කරන්නට වූහ.

එම අවස්ථාවේදී කාන්තාවන් පොලීසියටද බුලි වලින් පහර දී මැර කණ්ඩායම් වලට දැඩි ලෙස පහර දෙමින් පන්නා දැමීමට කටයුතු කළ අතර ආරක්ෂක නිලධාරීන්ට ද එය පාලනය කර ගැනීමට නොහැකි විය.

ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි මෙම කණ්ඩායම් කියා සිටියේ පොලිසිය යුද හමුදාව සියල්ල රැඳී සිටියදී මැරකම් කණ්ඩායම් මෙම ඉන්ධන පිරවුම්හල අත්පත් කරගෙන සිටින බවය.

මෙම හේතුව නිසා පැමිණිලි දැම්මද පොලිසිවලින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව ද ඔවුහු කියති. මේ වන විටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායම් පහර දුන් බවට පාරිභෝගිකයන් මකුලුගස්වැව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද ඔවුහු පවසති.

ලංකාදීප


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන පිරවුම්හල යුද පිටියක් වෙයි... ගමේ ගැහැනු මැරයින්ට එළව එළවා පහර දෙති... බකං නිලා සිටි පොලිසියටත් ගුටි! (VIDEO)
ඉන්ධන පිරවුම්හල යුද පිටියක් වෙයි... ගමේ ගැහැනු මැරයින්ට එළව එළවා පහර දෙති... බකං නිලා සිටි පොලිසියටත් ගුටි! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ92cj8r8d1n4k7bOW35--H3zh_-ea_PFCkqM-c898LA4oqqGT83xIsppnLvZgGVYSnuMxeyioxpteuCzIhtNRKnlV9gtyw9KHPlTt9C0UeGjd_GOGBXLqyTZjc01XiQYsB3PlB2heOBKVy0L41aQ2ThR_k_MGSqaMeI3EInfK2rbvSsV9PBLtnWPbhw/s320/news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ92cj8r8d1n4k7bOW35--H3zh_-ea_PFCkqM-c898LA4oqqGT83xIsppnLvZgGVYSnuMxeyioxpteuCzIhtNRKnlV9gtyw9KHPlTt9C0UeGjd_GOGBXLqyTZjc01XiQYsB3PlB2heOBKVy0L41aQ2ThR_k_MGSqaMeI3EInfK2rbvSsV9PBLtnWPbhw/s72-c/news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy