දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්... උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ - පුටින්ගෙන් ලිපියක්!
Homeප්‍රවෘත්ති

ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්... උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ - පුටින්ගෙන් ලිපියක්!

PropellerAds

Aeroflot ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජ...

නොදැක ඉන්න බෑ ගීතයත් එක්ක මං ක්‍ෂේත්‍රයට ආවේ
ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට ගුරුවරියක් තව ගුරුවරියකට තර්ජනය කරලා
මම ලසිත් මාලිංගගේ නම කිව්වේ නෑ
Aeroflot ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී.

අදාල ලිපියෙන් එතුමා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත් එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමයට මරු පහරක් වන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු යුරි මැටෙරි මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා ගේ පිළිතුරු පණිවුඩය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී.

එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂා කරන ආකාරයට ලබා දීමට මැදිහත් වන බව සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.

තවද තානාපතිතුමන් සඳහන් කර සිටියේ තෙල් අර්බුදය සහ පොහොර ගැටළුව පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි වන අතර ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන අතර මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව සඳහන් කරන ලදී.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය පිළිබඳව දීර්ඝව මෙහිදී තානාපතිවරයා සාකච්ඡා කර අතර දෙරටේ තිබෙන්නා වූ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරන ලදි.

Aeroflot ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය වන රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉතා ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඉතා ඉක්මනින් එම එකඟතාවය ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින ලදී.

– මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්... උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ - පුටින්ගෙන් ලිපියක්!
ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්... උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ - පුටින්ගෙන් ලිපියක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgF8CkvxpY66BvRJFx-m-K--v55Qlt8dbX0-Wgo32BhChqkeg3_B8Wtc4HI7bmfCQy64MIpRjkr-yuT6pOiN9oGguoqb4YVrdB8NPSyj61cFY2aIjJDkxYMwj5iqpH91VwWJ7oeZ8_hdzcqr8pORYG025Gqf1nO_exKR29b4ZWbbZ9vqaCxGJo76vMgWg/s320/puting.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgF8CkvxpY66BvRJFx-m-K--v55Qlt8dbX0-Wgo32BhChqkeg3_B8Wtc4HI7bmfCQy64MIpRjkr-yuT6pOiN9oGguoqb4YVrdB8NPSyj61cFY2aIjJDkxYMwj5iqpH91VwWJ7oeZ8_hdzcqr8pORYG025Gqf1nO_exKR29b4ZWbbZ9vqaCxGJo76vMgWg/s72-c/puting.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy