වත්මන් ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බවත්, තැන්තැන්වලින් මන්ත්‍රීවරුන් ඇහිදගෙන සකස් කොට ඇති වෑල්ඩින් ආණ්ඩුවක් බවත් ශ්‍රීලනිප මහලේකම් ද...
වත්මන් ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බවත්, තැන්තැන්වලින් මන්ත්‍රීවරුන් ඇහිදගෙන සකස් කොට ඇති වෑල්ඩින් ආණ්ඩුවක් බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය පරණ පුරුදු පන්නයේ රාජපක්ෂවරුන්ගේ න්‍යාය ක්‍රියාත්මත වන ආණ්ඩුවක් බවත්ය.
මෙවැනි තත්ත්වයකදී ඇමැතිවරුන් 15ක් සිටීම ප්‍රමාණවත් බව කී ඒ මහතා රාජ්‍ය අමාත්‍යවරුන් 50ක් පත්කිරීමට සූදානම් වීම අපරාධයක් බවද කියා සිටියේය.

COMMENTS