දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
21 ගැන පොහොට්ටු රැස්වීමෙත් තීන්දුවක් නෑ! රනිල් මගදි නැගිට ගිහින්!
Homeප්‍රවෘත්ති

21 ගැන පොහොට්ටු රැස්වීමෙත් තීන්දුවක් නෑ! රනිල් මගදි නැගිට ගිහින්!

PropellerAds

ඊයේ සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද 21 වන සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති...

ජාතික‍ බෞද්ධ බුද්ධි බලමණ්ඩලය රැස්වෙයි
දුම්රිය වර්ජනය අත්හිටුවයි
පොලිස්පතිට බලපෑම් කළ 'ලොක්කා' හඳුනාගනී?
ඊයේ සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද 21 වන සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව දැනගන්නට ඇත.

ඊට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී ඇති අතර හෙතෙම තමන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ සිදු කිරීමට යන ආර්ථිකය සම්බන්ධ කතාව පිළිබද පැහැදිලි කිරීමක් කොට තිබේ.

මෙම කතාව කිරීමේදී විපක්සයෙන් බාධා එල්ල විය හැති බව පෙන්වා දී ඇති අගමැතිවරයා එම බාධා මැඩගෙන කෑ කෝ ‌නොගසමින් අදහස් දක්වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ 21 වන සංශෝධනය පිළිබද කිසිදු ප්‍රකාශයක් එහිදී සිදු කොට නැත.

පසුව අගමැතිවරයා රැස්වීමෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්පසු විජයදාස රාජපක්ෂ මහතා 21 වන සංශෝධනය පිළිබදව අදහස් දක්වමින් එහි කෙටුම්පත සකස් කරගෙන යන බව සදහන් කොට තිබේ.

එහිදී සරත් වීරසේකර මහතා පෙන්වා දී ඇත්තේ ඊයේ අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදී මෙය කල්දමන බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කළ බවය.

නමුත් ඩලස් අලහප්පෙරුම මහතා ඊට එරෙහිව අදහස් දක්වවමින් ජජනතාවට වූ පොරොන්දුව අනුව 21 වන ව්‍යවස්ථාව ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත.

එහිදී ඊට එරෙහිව අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා පොහොට්ටුව ජනවරමක් ඉල්ලූවේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොව පූර්ණ ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවත්, එය මේ වනවිට රොමේෂ්ද සිල්වා මහතා විසින් සකස් කරගෙන යන බවත් සදහන් කොට තිබේ.

ඒ අනුව කිසිදු එකගතාවකින් තොරව රැස්වීම අවසන්ව ඇති බවද දැනගන්නට ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 21 ගැන පොහොට්ටු රැස්වීමෙත් තීන්දුවක් නෑ! රනිල් මගදි නැගිට ගිහින්!
21 ගැන පොහොට්ටු රැස්වීමෙත් තීන්දුවක් නෑ! රනිල් මගදි නැගිට ගිහින්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEid3Yw-bJMkjjduv11-mzpPavTrXI9lxDiQtu5y1xxAhklHMbddA5A7kB9I4PzZXkEqyr_Rih3JM20yFs1aJedWvce5mkcNvkddDva48ykUkaWeXDruTSCaop2c4fQcEEhmXekFFr5yPWZcQnxX2YcA5tXWvX0DnFtSXmCg9pCDoDntqOcZXel6ubkipw/s320/gota-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEid3Yw-bJMkjjduv11-mzpPavTrXI9lxDiQtu5y1xxAhklHMbddA5A7kB9I4PzZXkEqyr_Rih3JM20yFs1aJedWvce5mkcNvkddDva48ykUkaWeXDruTSCaop2c4fQcEEhmXekFFr5yPWZcQnxX2YcA5tXWvX0DnFtSXmCg9pCDoDntqOcZXel6ubkipw/s72-c/gota-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/21_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/21_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy