දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල්ට බරපතල චෝදනාවක්.. කෝටි පහලොස්දාහස් අවභාවිත කරලා!
Homeප්‍රවෘත්ති

බැසිල්ට බරපතල චෝදනාවක්.. කෝටි පහලොස්දාහස් අවභාවිත කරලා!

PropellerAds

දිවිනැගුම පනත හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ පෞද්ගලික බුදලයක් වශයෙන් සමෟද්ධි ව්‍යාපාරය ලියාගත් බවත් එම ව්‍යාපාරයට රුපියල් කෝ...

මහින්දාන්නද මරන්න කෙහෙළිය උත්සහ කළ නඩුවට දින නියම වෙයි!
හිටපු ජනපති ගෝඨාභයගේ කාමරයේ තිබී හමුවූ මිලියන 18ක මුදල ගැන විමර්ශන නවතයි!
රටේ ප්‍රශ්න කතා කරන්න පාරට බැස්ස පේරාදෙණි සිසුන්ට පොලිසියෙන් පන්න පන්නා බැටන් පොලුවලින්-කඳුළු ගෑස්වලින් ගහපු වීඩියෝව එළියට එයි (VIDEO)
දිවිනැගුම පනත හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ පෞද්ගලික බුදලයක් වශයෙන් සමෟද්ධි ව්‍යාපාරය ලියාගත් බවත් එම ව්‍යාපාරයට රුපියල් කෝටි දහ පහලොස් දහසක් අවභාවිතා කරමින් සමෟද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන් බංකොලොත් කොට ඇති බවත් සමෟද්ධි වෘතීය සේවක සංගමය චෝදනා කර සිටී.

මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සමෟද්ධි වෘතීය සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක කීර්ති බණ්ඩාර මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

“පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශ මහතා විපක්ෂයට චෝදනාවක් එල්ල කරමින් මහ බැංකුව මංකොල්ල කෑ අය නැවත ගෙන ආවොත් සමෟද්ධි බැංකුව මංකොල්ල කන බවට චෝදනාවක් කළා . එහෙත් එසේ චෝදනා කළ අයම අද සමෘද්ධි බැංකුව කොල්ල කා හමාරයි.

පසුගිය කොරෝනා සමයේ රුපියල් 5000 මුදල් ගත්තේ සමෟද්ධි බැංකුවෙන්. ඒ මුදල් බෙදා හැරියේ රජයේ ගෞරවය රැක ගන්නයි . නමුත් ඒවා සුදුස්සන්ට ලැබුණෙත් නැහැ . ඒවා ලැබුණේ කෝටිපතියන්ට. මේ මුදල් විසිපන් ලක්ෂයක් වූ අහිංසක මිනිසුන් විසින් ඉතුරු කර සමෘද්ධි බැංකුවේ තැන්පත් කොට තිබූ මුදල්. එ් මුදල් වලට සිදු වූ දේ පිළිබඳව තාම ගනුදෙනුකරුවන් දන්නේ නැහැ . මේ මජර දේශපාලනයත් සමඟ සමෟද්ධි බැංකුවත් අවසන් ගමන් ගිහින් තිබෙනවා.

සමෟද්ධි බැංකුව බංකොලොත් කළ අය අද වන විට ජනාධිපතිවරයා ගේ පුටුව අස්සේ රිංගා ගෙන සර් යන්න එපා, සර් යන්න එපා, කියමින් සිටිනවා . සිංහාසනය ගිනිගන්නා විට එය නිවවා වෙනුවට ඉන් ගිනි තපිමින් සිටිනවා”

ෂේන් සෙනෙවිරත්න
– අද


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල්ට බරපතල චෝදනාවක්.. කෝටි පහලොස්දාහස් අවභාවිත කරලා!
බැසිල්ට බරපතල චෝදනාවක්.. කෝටි පහලොස්දාහස් අවභාවිත කරලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPD_zgZH7YBYRXXdBURfDzq9ZTcNLOvRoTeVp8VPD36KDwpLk5GORUS6cOZtGeukDiz1QAPSuImD6KNOfun5WfI707l5_CIPB5tLYImnr1Q4J4T9N4lHP43jvWuMQx35H20YkS2gd1i-4rjbuRr5UdKmNo11jCI7ZTnnh2XDj6G7p8ctSHn25SOhDEww/s320/Basil-Rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPD_zgZH7YBYRXXdBURfDzq9ZTcNLOvRoTeVp8VPD36KDwpLk5GORUS6cOZtGeukDiz1QAPSuImD6KNOfun5WfI707l5_CIPB5tLYImnr1Q4J4T9N4lHP43jvWuMQx35H20YkS2gd1i-4rjbuRr5UdKmNo11jCI7ZTnnh2XDj6G7p8ctSHn25SOhDEww/s72-c/Basil-Rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy