දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයක්... STF ආරක්ෂාව දුන් බහාලුම ගැන හෙළිදරව්වක්!
Homeප්‍රවෘත්ති

ඒ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයක්... STF ආරක්ෂාව දුන් බහාලුම ගැන හෙළිදරව්වක්!

PropellerAds

මේ වනවිට සමාජ මාධ්‍ය කළඹමින් සංසරණයවන ජයබලහළු පර්යන්තයේ විශේෂ හමුදා ආරක්ෂාව යටතේ අපනයනය කරන බහාලුම් සහිත වීඩියෝව පරමාණුක බලශක්ති නියාමන සභ...

බන්දුල පද්මකුමාර සමඟ 'සාරවිට' අප වෙබ් අඩවිය ඔස්සේ
නව ව්‍යවස්‌ථාව ගැන පාර්ලිමේන්තු විවාදය අත්හිටුවයි?
විගණන පනත ලඟදීම පාර්ලිමේන්තුවට 
මේ වනවිට සමාජ මාධ්‍ය කළඹමින් සංසරණයවන ජයබලහළු පර්යන්තයේ විශේෂ හමුදා ආරක්ෂාව යටතේ අපනයනය කරන බහාලුම් සහිත වීඩියෝව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය යටතේ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයනය කිරීමක් බවත් අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙසත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය නිල වෙබ් අඩවියෙන් නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේ දැක්වේ.

කොළඹ වරායේ ජය බහාලූම් පර්යන්තයේ සිදු වූ බහාලුම් මෙහෙයුමක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

වීඩියෝ පටයේ ඇතුළත් බහාලුම් මෙහෙයුම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය ඇතිව බැහැර කිරීම සඳහා විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමකි.

එවැනි මෙහෙයුමක් සිදු කරන විට විශේෂ කාර්ය බළකාය යෙදවීම නිල ප්‍රොටෝකෝලයේ කොටසකි.

එබැවින් වගකීම් විරහිත මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් පතුරවන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්නැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයක්... STF ආරක්ෂාව දුන් බහාලුම ගැන හෙළිදරව්වක්!
ඒ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයක්... STF ආරක්ෂාව දුන් බහාලුම ගැන හෙළිදරව්වක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOwr1WEr4En8knYStNIc40t0Z7y2CVOxZu08bnZmKnB1kjwcADmlWSDZrSwFcuMMnrVWZQ0FaDjDyhX5gQ5Yir58hTVv0aUq5W1mbmnFaX-ibBsaQh3ogFhuuDXP49f2i8NpKPz0p9IeWh7qUNLwDv8HDnXsy8wCbExL6zyg6Qe0wEo0WT8PatDx8P6A/w320-h193/16e98dba-5bf3-4d1c-bce3-f328c0e62baa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOwr1WEr4En8knYStNIc40t0Z7y2CVOxZu08bnZmKnB1kjwcADmlWSDZrSwFcuMMnrVWZQ0FaDjDyhX5gQ5Yir58hTVv0aUq5W1mbmnFaX-ibBsaQh3ogFhuuDXP49f2i8NpKPz0p9IeWh7qUNLwDv8HDnXsy8wCbExL6zyg6Qe0wEo0WT8PatDx8P6A/s72-w320-c-h193/16e98dba-5bf3-4d1c-bce3-f328c0e62baa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy