පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින දේශපාල...
පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින දේශපාලන අර්බුදය හමුවේ අන්තර්වාර ආණ්ඩු හෝ සර්වපාක්ෂික ආණ්ඩු පිහිටුවනවාට වඩා ජනතාව ඉදිරියට ගොස් ජන වරමකින් නීත්‍යනුකූල ආණ්ඩුවක් පිහිටුවීම මෙම යෝජනාවේ අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.
මේ සදහා දැනටමත් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල එකගතාව ලැබී ඇති අතර ආණ්ඩුවේ සිටින පාර්ශ්ව කිහිපයක්ද ඊට පක්ෂව සිටින බව දැනගන්නට ඇත.

COMMENTS