ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක තනතුරෙන් හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙන බව සෆීක් රාජාබ්දීන් මහත...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක තනතුරෙන් හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙන බව සෆීක් රාජාබ්දීන් මහතා පවසයි.
අද(24) උදෑසන ඔහු එම තනතුරුවලින් ඉල්ලා අස්වුණු බව එම පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළේය.
ෆේස්බුක් හරහා ඔහු පැවසූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මතු වූ ගැටළුකාරී තත්ත්වය පිළිබඳව පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් කරුණු විමසූ අවස්ථාවේදී ඔහු එම තනතුරුවලින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
COMMENTS