පිහි ඇණුමක් හේතුවෙන් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරා මරණයට පත්ව තිබේ. පිළියන්දල මාවිත්තර එම රියදුරුගේ නිවස ඉදිරිපියේදී මෙම...
පිහි ඇණුමක් හේතුවෙන් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරා මරණයට පත්ව තිබේ.
පොලිසිය පවසන්නේ යතුරු පැදිකරුවකු විසින් පිහියකින් ඇණ මෙම ඝාතනය කර ඇති බවයි.
රියදුරුගේ නිවස ඉදිරියෙන් අධික ශබ්දයක් නගමින් යතුරු පැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් සිදුවූ කතා බහකින් පසුව යතුරුපැදිකරු මෙසේ පිහියකින් ඇණ පළාගොස් ඇත.
බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයිග

COMMENTS