බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ඊයේ දහවල් සිය දිවි ගමනට සමුදුන් බව බකිංහැම් මාලිගාව නිවේදනය කර සිටියා. 96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන...
96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමිපතයින් අද දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
මේ අතර දෙවන එලිසබෙත් රැජිණ ගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.
මේ අතර දෙවන එලිසබෙත් රැජිණ ගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.

COMMENTS