බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ සිටින ‘මියන් රජා’ ඇතා සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටියදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි දෙසට එම ඇතා විසින් ...
බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ සිටින ‘මියන් රජා’ ඇතා සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටියදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි දෙසට එම ඇතා විසින් කිතුල් කොට කැබැල්ල විසි කළේය.
මීළඟ දලදා පෙරහැරක දළදා කරඬුව වැඩමවීමේ උරුමකම් ඇති ඇතුන් ගැන උන් වහන්සේ අදහස් පල කරමින් සිටියදී මෙම සිදුවීම සිදු විය.
මෙරට ප‍්‍රධාන ස්සෘකෘතික උරුමයක් වන දලදා පෙරහැරට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කුමන්ත‍්‍රණයක් සිදුවන බවද එහිමියෝ එහිදී පැවසූහ.
COMMENTS