ආන්දෝලනාත්ම සුදුළුණු වංචාවට අදාල සුදු ලුණු තොග තම සමාගම්වල බව මෙරටට සුදුළුණු ගෙන්වන සමාගම්වල අයිතිකරුවන් කියා සිටිති. අදාල ගනුදෙනුව හේතු...
ආන්දෝලනාත්ම සුදුළුණු වංචාවට අදාල සුදු ලුණු තොග තම සමාගම්වල බව මෙරටට සුදුළුණු ගෙන්වන සමාගම්වල අයිතිකරුවන් කියා සිටිති.
මෙම සුදුළුණු සතොස ගබඩා වලට නොගොස් කෙළින්ම ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ ගබඩා වලට ගිය බවද ඔවුන් චෝදනා කරති.
අමාත්‍යවරයා සිට සභාපති දක්වාම මෙම වංචාවට සම්බන්ධ බවද ඔවුන් පෙන්වා දෙති.
මේ රට තුළ නැවතත් තමන් ව්‍යාපාර නොකරන බවද ඔවුන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී කියා සිටියහ.

COMMENTS