දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
sm marikkar
Homeප්‍රවෘත්ති

sm marikkar

PropellerAds

එළඹෙන අගෝස්තුවේ දී ආණ්ඩුව තුනට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ...

ශ‍්‍රී ලංකාවේ නව පරිවර්තනයට ජනපති ඔබාමාගෙන් පැසසුම්
ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
තාජූඩින්ගේ අස්ථි කොටස් 'සයිටම්' ගෙනගිය බවට අනාවරණයක් 
එළඹෙන අගෝස්තුවේ දී ආණ්ඩුව තුනට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව හෙළි කළේ ය.

මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම එක් පසෙකටත් බැසිල් රාජපක්ෂගේ ගෝලයන් යැයි සිතා සිටි 50කට වැඩි කණ්ඩායමක් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරු සහ තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රීවරු හැර අනෙක් පිරිසත් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බවයි, මරික්කාර් හෙළි කළේ.

එය ගලේ කෙටුවා සේ විශ්වාස බව ඔහු අවධාරණය කළේ ය. ඒ අනුව බහුතරය විපක්ෂය වන බවත් එම විපක්ෂය එකතු වී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් රාජපක්ෂ පවුල පළවා හරින බවත් ඔහු අවධාරණය කළේ ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: sm marikkar
sm marikkar
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhujX1iaqTnedVhq0dG0ZxhfnZWvrlMouGNEny8y7n-owRccyfoLkPFI1CZsa6i-csRLsupyEI2brZPhwrRdwQZfiEgHx1SOSDfTMEoeAuURKxiNFciK88yrpnNf1GRsqhrBS_SR-icobeBqft8PanKTixCx3WOWRi0bONDJBHiYSe33rF3VztHD2oxZg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhujX1iaqTnedVhq0dG0ZxhfnZWvrlMouGNEny8y7n-owRccyfoLkPFI1CZsa6i-csRLsupyEI2brZPhwrRdwQZfiEgHx1SOSDfTMEoeAuURKxiNFciK88yrpnNf1GRsqhrBS_SR-icobeBqft8PanKTixCx3WOWRi0bONDJBHiYSe33rF3VztHD2oxZg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/sm-marikkar.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/sm-marikkar.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy