දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තව දින හයකින් චන්ද්‍රිකා හා වෙල්ගමගෙන් අඩව්වක්!
Homeප්‍රවෘත්ති

තව දින හයකින් චන්ද්‍රිකා හා වෙල්ගමගෙන් අඩව්වක්!

PropellerAds

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව නව පක්ෂයක් පිහිටුවා තිබෙනවා. ...

අනධ්‍යයන සේවකයන්ට රතු එළියක්
යාපනය සරසවියේ ආරක්ෂාව තහවුරුයි - ජනපති සිසුන්ට කියයි
ලංකාවේ ප්‍රථම කාන්තා බන්ධනාගාරය හොරණට
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව නව පක්ෂයක් පිහිටුවා තිබෙනවා.

ඒ නව ලංකා නිදහස් පක්ෂයයි.

නිදහස් දින උත්සවයක්

එම පක්ෂය පෙබරවාරි 4 වැනිදාට අඩව්වක් ඇල්ලීමට සූදානමින් සිටින බව ආරංචි ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ එදිනට නව පක්ෂය යටතේ ජාතික නිදහස් උත්සවය සැමරීමට.

එම උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල පැවැත්වීමට මේ වන විටත් තීරණය කර තිබෙනවා.

මන්ත්‍රීවරු රැසකගේ සහභාගිත්වය

ඒ සඳහා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

මීට පෙර හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති බණ්ඩාරනායක සමරු දින උත්සවයකටද ආණ්ඩුව නියෝජනය කරන විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම සුසිල් ප්‍රේම් ජයන්ත් , අනුර ප්‍රියදර්ශන යාපා , චන්දිම වීරක්කොඩි සහ සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වේල්ගම යන මන්ත්‍රීවරුන් සහභාගි වුණා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තව දින හයකින් චන්ද්‍රිකා හා වෙල්ගමගෙන් අඩව්වක්!
තව දින හයකින් චන්ද්‍රිකා හා වෙල්ගමගෙන් අඩව්වක්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh9UlLhPS8LSRzcELrBophrB4JYohE43CyDROq4sA4066e8hl0NutL1u4jeUMQ1VLJI1dtqYF1t6eZGYF0yGqLBto2ei_rmxL1pkXN69PX6Ci8u6yU2k6LY7vbieJ7tYqx7VC6KBP9yJtLn1SgGauCVfaqLFxtydHV-Y7yRwQkvbeiLSE3AAlYmZcYWvQ=w320-h229
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh9UlLhPS8LSRzcELrBophrB4JYohE43CyDROq4sA4066e8hl0NutL1u4jeUMQ1VLJI1dtqYF1t6eZGYF0yGqLBto2ei_rmxL1pkXN69PX6Ci8u6yU2k6LY7vbieJ7tYqx7VC6KBP9yJtLn1SgGauCVfaqLFxtydHV-Y7yRwQkvbeiLSE3AAlYmZcYWvQ=s72-w320-c-h229
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_703.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_703.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy