දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි! තීන්දුව අද!
Homeප්‍රවෘත්ති

පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි! තීන්දුව අද!

PropellerAds

දිනකට පැයක් පැය දෙකකක් විදුලිය කප්පාදු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. එසේ නොකළ හොත් දිනක...

රු.මිලියන 20ක වංචාවකට සම්බන්ධ ශ්‍රීලනිප බද්දේගම සංවිධායක මලික් ගුණවර්ධනව පොලිසියෙන් හොයයි
ටෙලිකොම් ගන්න අම්බානි, අලිරාජා එයි
කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! (VIDEO)
දිනකට පැයක් පැය දෙකකක් විදුලිය කප්පාදු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

එසේ නොකළ හොත් දිනකට පැය හතර පහ ඉක්මවූ විදුලි කප්පාදුවකට යාම අනිවාර්යයෙන්ම සිදුවන බවද ඔවුන් අනතුරු හඟවයි.

ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 25% දක්වා අඩු වී ඇති බවත් තවදුරටත් විදුලිය නිෂ්පාදනයට ජලය යොදා ගතහොත් එම බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය පහළ බැසීමෙන් විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි ඔවුන් පෙන්වාදෙති.

මේ වන විට ජලාශවල ජල මට්ටම 60% ක් දක්වා අඩු වී ඇති බවත් එය 40% ට පහළ ගිය පසු විදුලි නිෂ්පාදනය නතර කිරීමට සිදුවන බවත් ඔවුහු කියති.

ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැති නිසා හදිසි මිලදී ගැනීමට යටතේ පෞද්ගලික ඩීසල් බලාගාර වලින් වැඩි මිල ගණන් වලට විදුලිය ලබා ගැනීමට ද නොහැකි නිසා හොඳම විසඳුම දිනකට පැය දෙකක් විදුලිය කප්පාදු කිරීම යැයි ද ඔවුහු කියා සිටිති.

එසේ නොකර හිතුවක්කාර ලෙස අඛණ්ඩව විදුලිය ලබාදීමේ පදමින් කටයුතු කරන්න ගියොත් ඉදිරි සති තුන හතරකට පසු දිනකට පැය හත අටක් විදුලිය කපා දැමීමට තල්ලු වනු ඇති බවද ඔවුහු දැඩිව අනතුරු අඟවති.

මේ අතර විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳව අද දිනයේ තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමෙන් පසුව අද පස්වරුවේ ඒ ගැන තීන්දුවක් ගන්නා බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි! තීන්දුව අද!
පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි! තීන්දුව අද!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjkGixHCWEPrYC07dTzS9VFauElDZPf_E2E99Z9OLV7IDpaGI21pXbdW-QrF2OjsI-WIDLUTF4ImB1EecIbyqnUtwNWOkHMUw0I2CEeCPLjWa7_8zF7WwRboQZjGd0apOBOcABOlAuMb2EKOqm7lLXoMKOpo0Ike0k_3ii0Ju7WZUfzQOR6tMz19r_3SA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjkGixHCWEPrYC07dTzS9VFauElDZPf_E2E99Z9OLV7IDpaGI21pXbdW-QrF2OjsI-WIDLUTF4ImB1EecIbyqnUtwNWOkHMUw0I2CEeCPLjWa7_8zF7WwRboQZjGd0apOBOcABOlAuMb2EKOqm7lLXoMKOpo0Ike0k_3ii0Ju7WZUfzQOR6tMz19r_3SA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_599.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_599.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy