දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටීම තාවකාලිකයි - නාමල් කියයි
Homeප්‍රවෘත්ති

රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටීම තාවකාලිකයි - නාමල් කියයි

PropellerAds

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පසුගියදා ඩේලිමිරර් පුවත්පතේ ජමිලා හුසේන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී දැක්වූ අදහස් අතරින් කොටසක් මෙසේය. ප්‍රශ්නය ...

භාණ්ඩාගාරයට මුදල් නෑ.. මහා පරිමාණ සියළු ඉදිකිරීම් නවත්වයි..
විපක්‍ෂ නායක පුටුව මං රනිල්ට දුන්නා… ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි..- සජිත්
ලැප්ටොප් සියල්ල පොලවේ ගසා කුඩු කරන්න.. DVD කඩා දමන්න.. නැතොත් අත්අඩංගුවට ගනී..- හරීන් දැනුම් දෙයි..
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පසුගියදා ඩේලිමිරර් පුවත්පතේ ජමිලා හුසේන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී දැක්වූ අදහස් අතරින් කොටසක් මෙසේය.

ප්‍රශ්නය : 2019 වසරේදී ජනාධිපති ගෝඨාභය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත්තා. අගමැති මහින්ද මෙන්ම ඔබත් වාර්තා බිඳලමින් ඉහළම ඡන්ද සංඛ්‍යා හිමි කරගනිමින් මැතිවරණ ජයගත්තා. නමුත් 2022 වසරේදී ඔබ සිතනවා ද පවුල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අප අද මුහුණ පා සිටින අර්බුද ඉදිරියේ ඔබලාගේ ජනප්‍රියත්වය පහත වැටී ඇති බව?

පිළිතුර : ඕනෑම දේශපාලඥයෙකුගේ ජනප්‍රියත්වය සෑම විටම හිණිපෙත්තේ රැඳී පවතින්නේ නැහැ. නායකයන්ගේ ජනප්‍රියත්වය හැමවිට ම උච්චාවචනය වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාත් ඉතා ප්‍රබලව වෙනස් වෙනවා. මේ නිසා දේශපාලඥයන්ටත් සිදු වෙනවා නිරන්තරයෙන් තම ඡන්දදායකයන් සමඟ අන්තර් සබඳතා පවත්වා ගනිමින් ජනතාවගේ ඉල්ලුම සපුරාලන අයුරින් තම ප්‍රතිපත්ති යාවත්කාලීන කරන්න. ගැලපෙන දේවල් ගැන හොයන්න.

රාජපක්ෂවරුන් හැම විටම ගොවියන්ට හිතවාදී,  ග්‍රාමීය ගොවි පරම්පරාවක පවුලක්. එම නිසා අපි එකවරම රසායනික පොහොර වෙනුවට රසායනික නොවන පොහොර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල තීරණයක් ගන්නා විට, ඔව්, අපේ ජනප්‍රියත්වයට එය බලපෑවා. මං ඔබ සමග එකඟයි එම කරුණ පිළිබඳව.

ප්‍රශ්නය : මම පොහොර ගැටලුව ගැන පමණක්  අදහස් කළේ නෑ අමාත්‍යතුමනි, මම කතා කරන්නේ ඩොලර් හිඟය, ආර්ථික අර්බුදය ඉහළ යන ජීවන වියදම වැනි රටේ අනෙකුත් ගැටලු සම්බන්ධව යි. මහජනතාව රජයට දෝෂාරෝපණය කරන්නේ මේවායේ යම් අසමත්වීම් ඇතිවූ නිසායි.?

පිළිතුර : ඔබ දන්නවා අප බලයට පත්වීමත් සමග අපට ගෝලීය වසංගතයකට මුහුණ පෑමට සිද්ධ වුණා. වසර 10 - 12 ක කාලයක් අඛණ්ඩවම කිසිදු දේශපාලඥයෙක් හෝ දේශපාලන පවුලක් ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන නැහැ.
රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබුණත් එය තාවකාලික පහත වැටීමක් බවයි මගේ  විශ්වාසය.
සෑම විට  තෘප්තිමත් මෙන් ම අතෘප්තිමත් මිනිසුන් රාශියක් දකින්න ලැබෙනවා. නමුත් අවසානයේ, මිනිසුන්ට වඩාත් ම ගැළපෙන තීරණය ගත යුතුයි.

ප්‍රශ්නය : අමාත්‍යතුමනී, ඔබේ විෂය වන්නෙ ඩිජිටල්කරණයයි. ශ්‍රී ලංකාව තම මූලික අවශ්‍යතාව පවා හිඟයකින් පෙලෙන අවස්ථාවක ඔබතුමාට PayPal වැනී මූලික අංගයක් ලංකාවට හඳුන්වාදීම ගැන ඉල්ලීම් මතුවෙනවා ඇයි මේ ගැටලු පිළිබද පළමුව සොයා නොබලන්නේ?

පිළිතුර : paypal යනු පෞද්ගලික සමාගමක්. ඒ නිසා මං හිතන්නේ නෑ කුමන හෝ රජයකට හැකියාවක් ඇතැයි කියා ඔවුන් ප්‍රවේශ විය යුතු ස්ථාන පිළිබඳ නියමයන් ඉදිරිපත් කරන්න. නමුත්  කතා කරන ක්‍රමය වෙනස් කිරීම අවශයයි. තාක්ෂණය භාවිතයෙන් මිනිසුන්ට තම කටයුතු ඔවුන් විසින් ම සිදු කරගැනීමට හැකිවන පරිදි ක්‍රමය වෙනස් නොකළහොත්, රටක් වශයෙන් අපට ඉස්සරහට යන්න හැකියාවක් නොමැති වේවී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටීම තාවකාලිකයි - නාමල් කියයි
රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටීම තාවකාලිකයි - නාමල් කියයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgKqrTMZcOwkmYSHPvHI2zaW4Cu9KhpvAmyEqT6P2QaScvBV3F5zrlyqdBwT0vBEFDSFfCL_wb0IOHpFi7akQ7v_979qegCxRdwBGD3owlN0o599IofprMDPRka6ugb1yw5y35ZTfrju5_TpTxZS31SI8lo3BtdAfkbYAB69QuSUUhzXnzw7Ga68oOz2w=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgKqrTMZcOwkmYSHPvHI2zaW4Cu9KhpvAmyEqT6P2QaScvBV3F5zrlyqdBwT0vBEFDSFfCL_wb0IOHpFi7akQ7v_979qegCxRdwBGD3owlN0o599IofprMDPRka6ugb1yw5y35ZTfrju5_TpTxZS31SI8lo3BtdAfkbYAB69QuSUUhzXnzw7Ga68oOz2w=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy