දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාව ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙමෙයි… හැමෝම එකතු වෙලා ජනතාව රජ කරවමු – නාමල්
Homeප්‍රවෘත්ති

ජනතාව ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙමෙයි… හැමෝම එකතු වෙලා ජනතාව රජ කරවමු – නාමල්

PropellerAds

ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. ඊයේ (20) උදෑ...

පොහොට්ටුව ආයෙත් නැගිටිනවා... අලියා අපිට එපා!
මහ මැතිවරණයකට මුදල් වෙන් කර නෑ..- මැතිවරණ කොමිසම
ජනපති අනුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්... දිනය මෙන්න
ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ඊයේ (20) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කැබිනට් මණ්ලයේ දී හෝ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක දී පමණක් තම අදහස් දැක්විය යුතු බවත් දේශපාලන නායකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. ඔබතුමා රජවෙන්න ඉන්නවා කියලා.

“මේ රටේ ජනතාව අපිට ඡන්දේ මේ එක එකාට රජවෙන්න නෙමෙයි. ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි. අපි කවුරුත් තනි තනියෙන් රජවෙන්න උත්සහ නොකර ජනතාව රජකරවන්න උත්සහ කරොත් හොඳයි මේ අපහසු අවස්ථාවේ.

මොකද ගෝලීය වසංගතයක් තියෙනවා. ලංකාවට ඒ වසංගතය බලපාලා තියෙනවා. ගෝලීය ආර්ථික අවපාතයක් තියෙනවා. අපේ රටේ ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මං හිතන්නේ අපි එක එක්කෙනා රජවෙන්න දඟලනවා වෙනුවට අපිට ජනතාව ඡන්දේ දීපු පොරොන්දු ඉෂ්ට කරොත් තමා මේ රටේ ජනතාව රජකරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික මතිමතාන්තර පැත්තක තියලා ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගන්න මැදිහත් වුණොත් හොඳයි.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාව ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙමෙයි… හැමෝම එකතු වෙලා ජනතාව රජ කරවමු – නාමල්
ජනතාව ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙමෙයි… හැමෝම එකතු වෙලා ජනතාව රජ කරවමු – නාමල්
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjK1ZxAeNT2ssS_CrdRZG4gHcJQ8A6GksR9Lwne8PY8fnxIIrmwh8cNHHsGAz57F4sZZd0a7NxbQghTqnByre8xkIDvjpKYVglXEt8MVsU8U7zEb4Jw0KquGlSirP7n6Dyvi70SoXjuSZIF3R51SVSVhmF4l-gGyVDfE5ejpprjcw4GqZBO__bJZ7kImQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjK1ZxAeNT2ssS_CrdRZG4gHcJQ8A6GksR9Lwne8PY8fnxIIrmwh8cNHHsGAz57F4sZZd0a7NxbQghTqnByre8xkIDvjpKYVglXEt8MVsU8U7zEb4Jw0KquGlSirP7n6Dyvi70SoXjuSZIF3R51SVSVhmF4l-gGyVDfE5ejpprjcw4GqZBO__bJZ7kImQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy