දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාබනික වගාව 100%ක්ම අසාර්ථක වුණා! මැදිරිගිරි ගොවියෝ කුඹුරු අක්කර 200කට ගිනි තියයි!
Homeප්‍රවෘත්ති

කාබනික වගාව 100%ක්ම අසාර්ථක වුණා! මැදිරිගිරි ගොවියෝ කුඹුරු අක්කර 200කට ගිනි තියයි!

PropellerAds

මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින්  විසින් ගිනි තබා ...

‘කාපුටාස් හිට් ද ප්ලේන්’.. ගම්මන්පිල බ්ලාස්ට් ද IQ බෝම්බ්… (Video)
මිනුවන්ගොඩ ටෙලි නිළි ගණිකා මඩම වටළා නිළියක සහ කළමනාකාරිනිය අත්අඩංගුවට!
සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක! ඩීසල් 95කින්, පෙට‍්‍රල් 77කින්.. ඒත් පාඩුයි.. තව වැඩි කල යුතුයි
මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින්  විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.

එකමුතුගම  සමගි වැව සහ දිමුතු වැව යොජානා ක්‍රමය යටතේ වගා කළ ගොවි පවුල් 150ක පමණ පිරිසක් මෙවර කුඹුරු අක්කර 200කට ආසන්න පිරිසක් වගා කර ඇත.

ගොයමට මාස තුන හමාරක් පමණ කාලයක් ගත වුවත් එක් ගොයම් ගසක වී ඇට දෙක තුනකට වඩා නැතැයි ද ගොවීහු පවසති.

අක්කරයකින් වී ගෝනි දෙකක්වත් ලබාගත නොහැකි බව ද ගොවීහු පවසති. 

මෙවර වගාවන් සඳහා අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබුණු පොහොර නොමැති වීම නිසා මෙම ගොයම අසාර්ථක වූ බව ද ගොවීහු චෝදනා කරති.

තම වගාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිලධාරීන් කොපමණ දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් සොයා බලන්න නොඑන බව ද ගොවීහු පවසති.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය ගොවිජන සංවර්ධ නිලධාරී යූ.ජි.සී.ජී. උඩගමගේ මහතගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

කාබනික පොහොර සහ දියර පොහොර යොදා වගා කළ කඹුරු සියයට 100යක්ම අසාර්ථක වි තිබෙනවා. වැඩිමිලට පොහොර හොයාගෙන වගා කුඹුරු පමණක් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. අසාර්ථක වූ කුඹුරු සහ එහි අයිතිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු කෘ.ප.නි.ස නිලධාරීන් මාර්ගයෙන් එකතුකර බලධාරිනට යොමු කර වන්දි ලබාදීමට කටයුතු කරනවා. 

-ලංකාදීප


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාබනික වගාව 100%ක්ම අසාර්ථක වුණා! මැදිරිගිරි ගොවියෝ කුඹුරු අක්කර 200කට ගිනි තියයි!
කාබනික වගාව 100%ක්ම අසාර්ථක වුණා! මැදිරිගිරි ගොවියෝ කුඹුරු අක්කර 200කට ගිනි තියයි!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiIYUTm7I4SdxkuUPBiLXWOLYnnrgfqN_pLfS3xyDu5wLOJ6lK2vPFcSY99RPjtcExLgB8rqowqN69OGCHbadSBxhleO2Nza_YWu6Q9fSX9cjmyJOE83l9EAjUjAVgaVRM6YjBBYkJ4FcmDqHbVR0dnUCdscs9yC8qMlTfDI0DRLJ-Ortn5KaTMBThWdQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiIYUTm7I4SdxkuUPBiLXWOLYnnrgfqN_pLfS3xyDu5wLOJ6lK2vPFcSY99RPjtcExLgB8rqowqN69OGCHbadSBxhleO2Nza_YWu6Q9fSX9cjmyJOE83l9EAjUjAVgaVRM6YjBBYkJ4FcmDqHbVR0dnUCdscs9yC8qMlTfDI0DRLJ-Ortn5KaTMBThWdQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/100-200.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/100-200.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy