දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි

PropellerAds

ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ. එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල...

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 5 දෙනෙකු ගෙදර යවයි : තේරීම් කමිටුවේ සභාපති හේතු දක්වයි
රෝහලේදී අවසන් ගෞරව දක්වා, කොරෝනා නිසා මියගිය මුස්ලිම් කතගේ දේහය අදාහනය කිරීමට ඉඩ දුන් ආදර්ශවත් ඥාතීහු
ලංකා බැංකුව දුම්වැටි ගන්න ව්‍යාපාරිකයෙකුට බිලියන 03ක ණයක් දෙයි.. මහා බදු වංචාවක් - (video)
ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ.

එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බව පැවැසූ ඒ මහතා දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවද කියා සිටියේය.

ඒඅනුව මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි මෙම ඉල්ලීම කරන බවද ඔහු පැවසීය.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

මේ අතර ඒ මහතා මීට දින කිහිපයකට පෙර ගුවන්විදුලි නාළිකාවක් සමඟ කියා සිටියේ ජනවාරි මාසය මැද පමණ වන විට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි
ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgIJLvX1qnz8nib-GojxXvwFBo56kQymWUNKtU60Fi1QS0sObGApLUzMAh_PPsqGNAGw5Ee2RDq8l1K2g-3ykhFonraUZd6ndIBSCqypa4dqPU_RLetWkmfiXF7XRWjr6jmews9m-M8BPX3f_GA0KkO12-ZAELs4O9l4LT38uDwBfjETHsiOgvc179WpQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgIJLvX1qnz8nib-GojxXvwFBo56kQymWUNKtU60Fi1QS0sObGApLUzMAh_PPsqGNAGw5Ee2RDq8l1K2g-3ykhFonraUZd6ndIBSCqypa4dqPU_RLetWkmfiXF7XRWjr6jmews9m-M8BPX3f_GA0KkO12-ZAELs4O9l4LT38uDwBfjETHsiOgvc179WpQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/10-200.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/10-200.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy