දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි වසරේ ආහාර හිඟයක් එන බව රනිල් අබුඩාබියේදී කියයි!
Homeප්‍රවෘත්ති

ඉදිරි වසරේ ආහාර හිඟයක් එන බව රනිල් අබුඩාබියේදී කියයි!

PropellerAds

ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමු...

තවත් ආසාදිතයන් 05ක් කටුනායකින් !
බදූර්දීන්ගේ සිද්ධිය පොලිසිය ලකුණු දාගන්න ගිහින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක් - ප්‍රේම්නාත්
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා
ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමුළුව අමතමින් අද (05) පැවසීය'
 
ඒ කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම් හමුවේ සෞඛ්‍ය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වන පීඩනය නිසා යැයිද ඔහු අවධාරණය කළේය.

කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූ විනාශය කලාපීය දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් මගින් සංකීර්ණ වී ඉදිරි වසරේ මේ තත්ත්වය ඇතිවන බවද ඔහු පැහැදිළි කළේය. 

කොරෝනා වසංගතය නිසා සමස්ත ගෝලීය ආර්ථික බලපෑම් අඛණ්ඩව ඉහළ යනු ඇති බව කී වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කළ ඇස්තමේන්තුවට අනුව බොහෝ රටවල ඒක පුද්ගල ආදායම වසර කිහිපයක් තිස්සේ වසංගතයට පෙර පැවති තත්ත්වයට වඩා පහළින් පවතිනු ඇති බව ද කීය.

ණය ගැනීම් සඳහා අඩු ඉඩක් ලැබීම, ණය මට්ටම් ඉහළ යාම, ආදායම තියුනු ලෙස අඩු වීම සහ මුදල් අව ප්‍රමාණය වීම මෙන්ම එක්සත් ජනපද පොලී අනුපාත ඉහල යාම ආර්ථිකයන්හි ණය බරට තව දුරටත් පීඩනයක් එකතු කරනු ඇති බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. පරිසරය,ආර්ථිකය,වසංගතය ''යන තේමාවෙන් අබුඩාබි නුවර දී පැවැති මෙවර සමුළුවෙි දී ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි වසරේ ආහාර හිඟයක් එන බව රනිල් අබුඩාබියේදී කියයි!
ඉදිරි වසරේ ආහාර හිඟයක් එන බව රනිල් අබුඩාබියේදී කියයි!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgNLkRYoyAt6bIgaFql5ocQqjnkDlXktIj6zXn4cvVv0YLBOUWlxFpmXGO3Q3wGXNz7ZtEf0cwixTMzVXwqm_ef8OWMWh4v-Y9QQyhsqi4powzGrscNbu_61B7Qe3hleLxI2K1lkp68_6UY5_YQs7qXGc5zzq-yZpn3Js86weBCUF7XWBR9Y675uMX6kA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgNLkRYoyAt6bIgaFql5ocQqjnkDlXktIj6zXn4cvVv0YLBOUWlxFpmXGO3Q3wGXNz7ZtEf0cwixTMzVXwqm_ef8OWMWh4v-Y9QQyhsqi4powzGrscNbu_61B7Qe3hleLxI2K1lkp68_6UY5_YQs7qXGc5zzq-yZpn3Js86weBCUF7XWBR9Y675uMX6kA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy