ත වත් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු කටුනායක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඔවුන්ගෙන් හතර දෙනකු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආ...
තවත් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු කටුනායක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඔවුන්ගෙන් හතර දෙනකු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන සේවක පිරිස් බව කටුනායක පොලීසිය සඳහන් කරයි.
ඉන් සේවිකාවකගේ දරුවකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

COMMENTS