2019 මුල් කාර්තුවේ දී මෙරට සියලු වාණිජ බැංකු ඉතා විශාල වශයෙන් අලාභ ප්‍රතිශතයක් පෙන්වා ඇති බව DailyFT පුවත්පත වාර්තා කරයි. සියලුම වාණිජ බැ...
සියලුම වාණිජ බැංකු පෙර වසරට සාපේක්ෂව ඉතා විශාල ප්‍රතිශතයන්ගෙන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.
එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට කලින් මෙම අලාභය ගණනය කර ඇති අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙරට ආර්ථිකය තවත් දෙදරා යනු ඇති බවට ආර්ථික විශ්ලේශකයන් අනතුරු අඟවා තිබේ.
ජනවාරි-මාර්තු පළමු කාර්තුවේ දී මෙරට වාණිජ බැංකු 2018 වසරේ එම කාර්තුවට සාපේක්ෂව වාර්තා කර ඇති අලාභයන් මෙසේය.
HNB – 57%
DFCC – 45%
Sampath – 25%
Commercial -23%
NTB – 18%
PABC – 13%
NDB – 12%

COMMENTS