රටේ ජනතාව ආහාර හිඟයෙන් පීඩා විඳිමින් සිටියදී අග්‍රාමාත්‍යවරයා ගුවන් යානා කුලියට ගෙන තිරුපති වඳින්න යන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්...
රටේ ජනතාව ආහාර හිඟයෙන් පීඩා විඳිමින් සිටියදී අග්‍රාමාත්‍යවරයා ගුවන් යානා කුලියට ගෙන තිරුපති වඳින්න යන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
මෙම ගමන සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස රුපියල් මිලියන තිස් දෙකක් වියදම් කර ඇති බවද ඔහු පැවසීය.
රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට ඩොලර් නැතිව තිබියදී තිරුපති ගමන සඳහා ඩොලර් සොයා ගත්තේ කෙසේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ඒ මහතා මේ බව කියා සිටියේය.
COMMENTS