දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…
Homeප්‍රවෘත්ති

මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…

PropellerAds

මෙරට වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක් මහ බැ...

ඩෙල්ටා රට වටේම යනවා... කලින් රැළි දෙකටම වඩා තත්ත්වය භයානක වේවි - PHI සභාපති කල්තියා අනතුරු අඟවයි
මහින්දානන්ද අනාවැකියක් විදිහට කී ජන්ද 155 හදා දෙන හකීම්ගේ-රිෂාඩ්ගේ මන්ත්‍රී ලිස්ට් එක මෙන්න
බැසිල්ට සීට් එක දුන් කැටගොඩට ඔක්කොම එපා වෙයි!
මෙරට වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිකුත් කර ඇත.

2021 දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව සියලුම වාණිජ බැංකු තමන් සතුව ඇති ඩොලර් වලින් 75%ක් රඳවා ගනිමින් ඉතිරි 25% සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකිණිය යුතුය.

මේ පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළකරන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ බැංකු සතුව ඇති ශුද්ධ විදේශ වත්කම් මේ වන විටත් ඍණ අගයක් ගෙන තිබෙන පසුබිමක මහ බැංකුවේ මේ නියෝගය හේතුවෙන් බැංකු පද්ධතිය විශාල අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.

මේ පිළිබඳ අරුණ කරන ලද විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ දැනට රටේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය සහ අන්තර් භාණ්ඩ සීමා සහිත ආනයනයට මෙම නියෝගයෙන් තවදුරටත් බලපෑම් එල්ලවනු ඇති බවයි. විශේෂයෙන් ආනයනකරුවන්ට බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

– aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…
මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhQqmvLunhFjKbaWIJP1yNXTyIzl2lPXpczaXmys-hAnvTOjjbOeRNAQ0lyMEkmHr0cqNVYexOvV4jCOLKcjmTY_j3JltITWQh6ZsJd8PeSHqljT-7WQUAH6twdXF6OBPr7IweZkQqoCUegb8XtfOYIz2EJDtD-hX1VQZ7RrvzNINh5McG5dxAY8UHDdg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhQqmvLunhFjKbaWIJP1yNXTyIzl2lPXpczaXmys-hAnvTOjjbOeRNAQ0lyMEkmHr0cqNVYexOvV4jCOLKcjmTY_j3JltITWQh6ZsJd8PeSHqljT-7WQUAH6twdXF6OBPr7IweZkQqoCUegb8XtfOYIz2EJDtD-hX1VQZ7RrvzNINh5McG5dxAY8UHDdg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy