දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටි‍්‍රලියන තුනක් අච්චු ගහලා.. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා… 2022දී අති උග්‍ර ආර්ථික ගැටළු..- මහ බැංකු හිටපු ලොක්කෙක් කියයි…
Homeප්‍රවෘත්ති

ටි‍්‍රලියන තුනක් අච්චු ගහලා.. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා… 2022දී අති උග්‍ර ආර්ථික ගැටළු..- මහ බැංකු හිටපු ලොක්කෙක් කියයි…

PropellerAds

එළඹෙන 2022 වසරේදී ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් දැනට පවතින ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන බවත් ශ්‍රී ...

බූවල්ලන් අපනයනයට පියවර
අද රාත්‍රියේ සිට බස් හා දුම්රිය වර්ජනයේ
ලංගම බස්රථවල ගමනාන්ත පුවරුවල අසභ්‍ය වචන?
එළඹෙන 2022 වසරේදී ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් දැනට පවතින ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව අවධාරණය කර තිබෙන්නේ මෙසේයි.

“මේ තියෙන ආර්ථික අර්බුදය 2022 අවුරුද්දේදී තව තවත් උග්‍ර වෙනවා. අපිට පෙනෙන විදිහට 2022 වසරේදී රජයේ ජාතික ආදායම වර්ධනය වීම සෘණවීම හෝ බින්දුව මට්ටමේ තියේවි. මහ බැංකුව අධික ලෙස මුදල් අච්චු ගහල මුදල් සැපයුම වැඩිවීමට ඉඩ සලස්වා තිබෙනවා. 2019 දෙසැම්බර් මාසයේ සිට 2021 ඔක්තෝම්බර් මාසය දක්වා ගතවූ කාලය තුළ මහ බැංකුව රටේ මුදල් සැපයුම රුපියල් බිලියන 3000 කින් වැඩිකර තිබෙනවා. ඒක 39% ක වැඩිවීමක්. ඒ නිසා, උද්ධමනය හිස ඔසවමින් තිබෙනවා. අපිට විදේශ විනිමය නැති නිසා 2022 වසරේදී රුපියල බිඳ වැටීම වලක්වන්න බෑ. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා. මේ නිසා, ලබන වසරේදී අපි අති උග්‍ර ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙනවා.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටි‍්‍රලියන තුනක් අච්චු ගහලා.. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා… 2022දී අති උග්‍ර ආර්ථික ගැටළු..- මහ බැංකු හිටපු ලොක්කෙක් කියයි…
ටි‍්‍රලියන තුනක් අච්චු ගහලා.. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා… 2022දී අති උග්‍ර ආර්ථික ගැටළු..- මහ බැංකු හිටපු ලොක්කෙක් කියයි…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiXBjn1v4iWazB_n-vgp2xgBvrmwqMxgIH77t8gSLoHfDfN00IGFsjiMRL6j3CqhPqZCjbeQCDUBYTBe7MPx9oEfQ41OVrNhg9N8t9gwXTvNMWLFIVnBkTw0HP3qi0sg-6LJTOJrA4fWK7QjSfVk2LFNMSEnMZ4CfSuAFDcMp5YpG9IxaaMhJI8mJNLfA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiXBjn1v4iWazB_n-vgp2xgBvrmwqMxgIH77t8gSLoHfDfN00IGFsjiMRL6j3CqhPqZCjbeQCDUBYTBe7MPx9oEfQ41OVrNhg9N8t9gwXTvNMWLFIVnBkTw0HP3qi0sg-6LJTOJrA4fWK7QjSfVk2LFNMSEnMZ4CfSuAFDcMp5YpG9IxaaMhJI8mJNLfA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/2022_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/2022_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy